සිහින දහසක්
ගීත_අප්ලෝඩ්_කිරීම_Suනෙත්_Roo
-සිහින දහසක් හිතේ හිරකර
-පියබලාවිත් සිහින ලොවකට
-ජීවිතේ රස දුක ලෙසින් මම
-විදිනවා අද මව් බිමෙන් දුර
-දරා ගන්නට නොහැකි අග හිග
-දරු පැටව් හට නොම දැනෙන්නට
-කදුලු ඉවසා සුසුම් උහුලා
-හුරු වුනා තනිකමට ටික ටික
_-Upload_By_Suනෙත්_Roo-_
-ලයේ ගින්දර නිතර ඇව්ලෙන
-අහිංසක අපේ ජීවිතේ …..
-සෑම තැනදිම වෙන්නේ අසරණ
-අඩුව දුප්පත්කම අපේ..
-සතුට මිරිගුව ලෙසින් පෙනි පෙනි
-බොද වුනත් සිත නොසැලුනේ
-මවක වු පින අප්‍රමාණව
-සවිය වී මා ලග තියේ..
_-Upload_By_Suneth_Roo-_
-ගුවන් යානය නතර වෙද්දිම
-හුස්ම හඩ නැවතුනා සේ
-නුහුරු ඇස් මා දෙස බලද්දී
-දැනුන තනිකම මෙරක් සේ
-දුකම පණ බැදුනු දෛවය
-නපුරු වෙනකොට තුන්යමේ
-රිදෙන පෑරෙන හිත තියන් මට
-කවුද මා හැර මට මෙහේ
-සිහින දහසක් හිතේ හිරකර
-පියබලාවිත් සිහින ලොවකට
-ජීවිතේ රස දුක ලෙසින් මම
-විදිනවා අද මව් බිමෙන් දුර
-දරා ගන්නට නොහැකි අග හිග
-දරු පැටව් හට නොම දැනෙන්නට
-කදුලු ඉවසා සුසුම් උහුලා
-හුරු වුනා තනිකමට ටික ටික
බොහොම ස්තූතියි--------