menu-iconlogo
huatong
huatong
avatar

Kalak Thisse Sithak Pathule

Hr Jothipala/anjalin gunathilakehuatong
sheilalanghuatong
Testi
Registrazioni

කලක් තිස්සේ හිතක් පතුලේ

මලක් පිපිලා ගිලිහී වැටුනේ

තුෂාරා පත් වලින් වියැකී

කියා පෑවේ වියෝගයකී

කලක් තිස්සේ හිතක් පතුලේ

මලක් පිපිලා ගිලිහී වැටුනේ

තුෂාරා පත් වලින් වියැකී

කියා පෑවේ වියෝගයකි

කලක් තිස්සේ හිතක් පතුලේ

මලක් පිපිලා ගිලිහී වැටුනේ

නෙතින් නෙත මේ ගැටී ගොළු වේ

පැතුම් සංවේ ගයෙන් මුසුවේ

දිවා රැය මේ ගෙවී යන්නේ

දිවා.. රැය මේ ගෙවී යන්නේ

නිදා නොනිදා පහන් වන්නේ

කලක් තිස්සේ හිතක් පතුලේ

මලක් පිපිලා ගිලිහී වැටුනේ

ලොවේ ඉපදී මෙසේ තනි වී

දුකින් බරවී පරාජිත වී

හිතේ සංකා නිවා මාගේ

හිතේ.. සංකා නිවා මාගේ

ප්‍රියා මොකදෝ ගියේ වෙන්වී

කලක් තිස්සේ හිතක් පතුලේ

මලක් පිපිලා ගිලිහී වැටුනේ

තුෂාරා පත් වලින් වියැකී

කියා පෑවේ වියෝගයකී

කලක් තිස්සේ හිතක් පතුලේ

මලක් පිපිලා ගිලිහී වැටුනේ

තුෂාරා පත් වලින් වියැකී

කියා පෑවේ වියෝගයකී

කලක් තිස්සේ හිතක් පතුලේ

මලක් පිපිලා ගිලිහී වැටුනේ

thanks for choosing this song

Altro da Hr Jothipala/anjalin gunathilake

Guarda Tuttologo