menu-iconlogo
huatong
huatong
hr-jothipala-ninda-nena-rathriye-cover-image

Ninda Nena Rathriye

H.r Jothipalahuatong
raceflagdriver13huatong
Testi
Registrazioni
නින්ද නේන රාත්‍රියේ

මේ පාළු කාන්සියේ

පායා අරුන්දතී තරුවෙන්

එන්න කාන්තියේ...

නින්ද නේන රාත්‍රියේ

මේ පාළු කාන්සියේ

පායා අරුන්දතී තරුවෙන්

එන්න කාන්තියේ...

නින්ද නේන රාත්‍රියේ....

කුමුදු කුමාරියේ

ඔබ නිදනා යහන් තලේ

කවුළුව සමීපයේ

මම ඉන්නෙම් පවන් දැලේ

ඉදුනිල් නුවන් පියා සැතපෙම් රෑ නිසංසලේ...

නින්ද නේන රාත්‍රියේ....

මේ පාළු කාන්සියේ

පායා අරුන්දතී තරුවෙන්

එන්න කාන්තියේ...

නින්ද නේන රාත්‍රියේ....

අරුණෝදයේ ඔබේ

නෙතු සඟලේ කැළුම් සලා

සූරිය පෙරම්බරේ

දිනු අයුරින් සිනාසිලා

සෑනෙහේ විජිනිපතින් සනහන් මට පවන් සලා....

නින්ද නේන රාත්‍රියේ....

මේ පාළු කාන්සියේ

පායා අරුන්දතී තරුවෙන්

එන්න කාන්තියේ...

නින්ද නේන රාත්‍රියේ....

මේ පාළු කාන්සියේ

පායා අරුන්දතී තරුවෙන්

එන්න කාන්තියේ...

නින්ද නේන රාත්‍රියේ...

Altro da H.r Jothipala

Guarda Tuttologo