menu-iconlogo
huatong
huatong
hr-jothipala-wenathaka-yanna-giya-cover-image

WENATHAKA YANNA GIYA

H.r Jothipalahuatong
leweklewekhuatong
Testi
Registrazioni
වෙනතක යන්න ගියා..

මුලදී මට අත දීලා ..

කොහොමද ඉන්නෙ ඔයා ..

මගෙ හිත රිදවාලා ...

මගෙ හිත රිදවාලා...

වෙනතක යන්න ගියා..

මුලදී මට අත දීලා ..

කොහොමද ඉන්නෙ ඔයා ..

මගෙ හිත රිදවාලා ...

මගෙ හිත රිදවාලා...

රැකගෙන ඉදියි කියා සැමදා

මා සිතු හින්දා ..

රැකගෙන ඉදියි කියා සැමදා

මා සිතු හින්දා ..

කූළුඳුල් සිතින් නැගුණු

සෙනෙහස ඔබ හට බැන්දා..

සෙනෙහස මම බැන්දා.

දැන්නම් ඔයා මගේ..

දැන්නම් ඔයා මගේ..

හදවත සදහට බින්දා..

කොහොමද ඉන්නෙ ඔයා ..

මගෙ හිත රිදවාලා ..

මගෙ හිත රිදවාලා .

වෙනතක යන්න ගියා..

මුලදී අත මට දීලා ..

කොහොමද ඉන්නෙ ඔයා ..

මගෙ හිත රිදවාලා...

මගෙ හිත රිදවාලා.. .

මහමෙර සැලී ගියත් ජලකර අවි ගැටුම් නිසා...

මහමෙර සැලී ගියත් ජලකර අවි ගැටුම් නිසා...

අහසින් අඩක් කැඬී

අාවත් මිහිතලය වටා

අාවත් තලය වටා..

පුදුමයි සුන්දරියේ ....

පුදුමයි සුන්දරියේ ..

ඔයාගේ මේ වෙනස අසා

කොහොමද ඉන්නෙ ඔයා මගේ හිත රිදවාලා...

මගෙ හිත රිදවාලා

වෙනතක යන්න ගියා..

මුලදී මට අත දීලා ..

කොහොමද ඉන්නෙ ඔයා ..

මගෙ හිත රිදවාලා ...

මගෙ හිත රිදවාලා...

වෙනතක යන්න ගියා..

මුලදී මට අත දීලා ..

කොහොමද ඉන්නෙ ඔයා ..

මගෙ හිත රිදවාලා ...

මගෙ හිත රිදවාලා...

Altro da H.r Jothipala

Guarda Tuttologo