menu-iconlogo
huatong
huatong
hrjothipalaanjalin-gunathilaka-chinthakabok-samudurai-ralai-wage-chinthakabok-cover-image

SAMUDURAI RALAI WAGE-CHINTHAKA(BOK)

H.R.Jothipala/ANJALIN GUNATHILAKA-CHINTHAKA(BOK)huatong
MANOSHANTHAWARAWITAhuatong
Testi
Registrazioni

*****01 ST FEBRUARY 2021*****

ගායනය : එච්. ආර්. ජෝතිපාල සහ ඇන්ජලීන් ගුණතිලක​

පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්

සංගීතය : ටී. එෆ්. ලතීෆ්

*****INTRO*****

((M)-හෝ හෝ හෝ හෝ හෝ හෝ..

හෝ හෝ හෝ

සමුදුරයි රැලයි වාගේ

සමුදුරයි රැලයි වාගේ

දුර ඈත සිටන් ආවේ

මා සසර පුරා පැතු සේ ප්‍රියේ

මල් පුබුදා ආදරේ...

(F)-සුදු සඳයි රැයයි වාගේ

දෙදෙනාම​බැඳී ආවේ

මේ භවය පුරා සිතුසේ

ප්‍රියේ රන් රස සේ ආදරේ

*****INTERLUDE*****

*****CHINTHAKA *****

*****BOK වැඩක්*****

(M)-යොවුන් හැඟුම් මැවෙන්නා

හෝ.. හෝ..

නැවුම් හැඟුම් පිරෙන්නා

හෝ හෝ

යොවුන් හැඟුම් මැවෙන්නා

නැවුම් හැඟුම් පිරෙන්නා

මා හද සන්තානේ පෙම් සිහිලෙන් නහවලා

සැලුනා නෙත නිල්මිනි චායා රන් රස සේ ආදරේ

(F)-සුදු සඳයි රැයයි වාගේ

දෙදෙනාම​බැඳී ආවේ

මේ භවය පුරා සිතුසේ

ප්‍රියේ රන් රස සේ ආදරේ

*****INTERLUDE*****

*****CHINTHAKA *****

*****BOK වැඩක්*****

(F)-මැණික් රිදී පලක් නෑ

හා.. හෝ..

රුවන් කැළුම් පලක් නෑ...

මැණික් රිදී පලක් නෑ

රුවන් කැළුම් පලක් නෑ...

සැනසෙමු සැණකෙළියේ තරු මුතු යහනට වෙලා.

තොල ගා මධුපානේ සුදෝ මල් පුබුදා ආදරේ.

(M)-සමුදුරයි රැලයි වාගේ

දුර ඈත සිටන් ආවේ

මා සසර පුරා පැතු සේ ප්‍රියේ

මල් පුබුදා ආදරේ...

(F)-සුදු සඳයි රැයයි වාගේ

දෙදෙනාම​බැඳී ආවේ

මේ භවය පුරා සිතුසේ ප්‍රියේ

රන් රස සේ ආදරේ

(M)-හෝ හෝ හෝ හෝ හෝ හෝ..

හෝ හෝ හෝ

Altro da H.R.Jothipala/ANJALIN GUNATHILAKA-CHINTHAKA(BOK)

Guarda Tuttologo