menu-iconlogo
huatong
huatong
jotipala-sangeetha-ma-cover-image

Sangeetha Ma

Jotipalahuatong
100037337992huatong
Testi
Registrazioni
සංගීත මඩලේ ප්‍රතිරාව නැංවූ

නිර්මාණ ගී ශිල්පියානෝ..

සීගිරි ලෙනේහී රූ අප්සරාවන්

ඇන්දාවු ඒ සිත්තරානෝ..

කව්ගී ලියූවෝ .. පිලිරූ නෙලූවෝ ..

වෙන්වී ගියත් ලෝ නියාවෙන්..

ආකාස තලයේ ඔවුහූ සරන්නෝ ..

දෙවි දේවතාවුන් විලාසෙන් ..

?

ප්‍රාකාර හෝ රාජ සිහසුන් පවා ලෝ වෑනසේවි

නටබුන් සොභාවී ..

ගංගා තලා සාගරේ වාලුකා වී

වැලපෙවී ලෝකාන්තයේ දී ..

ඔබගේ කලාවයි යුගයෙන් යුගේහී

මේ කල්පයේ චේත වන්නේ..

අප හෘද කැටපත් පවුරේ සදා කල්

ප්‍රතිරූප ඔබගේ ඇදෙන්නේ ...

?

නාමෙන් ඔබේ මා ලයේ වේදනාවෝ

කම්පාව හඩනාවූ යාමේ ...

විස්කම් කලාකාමී මිතුරෝ ඔබේ වී

ඇසේවා..

මිහිතලා ..... ඇති තුරා....

නාමයෙන්, ඔබේ, ඕලු මල් පිපේ...

මිනිසා පිපාසෙන් හඩනා දිළින්දන්

කදුළේ ඔබගේ කලාවයි ..

ගිනියම් දවාලේ දිලිදුන් හෙලුවෝ

දා බින්දු ඔබගේ කලාවයි ..

ලිය පඳුරු අතරේ නිල් පලිඟු මතු වේ

රේඛාව ඔබගේ කලාවයි ..

මේ සක්වලේදී ඔබගේ කලාවෙන්

මිතුරෝ ඔබත් ජීවමානයි ..

Altro da Jotipala

Guarda Tuttologo