menu-iconlogo
huatong
huatong
avatar

Unmada Wu Premadare..උන්මාද වූ ප්‍රේමාදරේ

Kamal Addararachchi/Damayanthi Jayasooriyahuatong
mostphotogentichuatong
Testi
Registrazioni
..Farviz..

උන්මාද වූ ප්‍රේමාදරේ

සමනළ වසන්ත යව්වන යේ

සංසාරයේ සුභ ප්‍රාර්ථණා

ඉදුනිල් දෙනයන සටහන් වේ

උන්මාද වූ ප්‍රේමාදරේ

සමනළ වසන්ත යව්වන යේ

සංසාරයේ සුභ ප්‍රාර්ථණා

ඉදුනිල් දෙනයන සටහන් වේ

..Farviz..

රළ පෙළ කැළබේ හසගන විලසේ

ලවනට සුදුමුදු පහස ලැබේ දෝ

රළ පෙළ කැළබේ හසගන විලසේ

ලවනට සුදුමුදු පහස ලැබේ දෝ

ඔබ හදවත මා හදුනාගත් සේ

මා හදවත ඔබ හැදින ගනී දෝ

සංසාරයේ සුභ ප්‍රාර්ථණා

ඉදුනිල් දෙනයන සටහන් වේ

උන්මාද වූ ප්‍රේමාදරේ

සමනළ වසන්ත යව්වන යේ

..Farviz..

කිඳුරු කොදෙව්වේ දසුන් කුමාරිකාවී

සයුරු තෙරෙන් සැගවී ආවා දෝ

කිඳුරු කොදෙව්වේ දසුන් කුමාරිකාවී

සයුරු තෙරෙන් සැගවී ආවා දෝ

චන්ඩ මාරුතේ ඉන්ද්‍ර කීලයක් වගේ

නොසැලී ඉන්නට වරම් ලැබේ දෝ.

සංසාරයේ සුභ ප්‍රාර්ථණා

ඉදුනිල් දෙනයන සටහන් වේ

උන්මාද වූ ප්‍රේමාදරේ

සමනළ වසන්ත යව්වන යේ

ඉදුනිල් දෙනයන සටහන් වේ,

සමනළ වසන්ත යව්වනයේ

ඉදුනිල් දෙනයන සටහන් වේ,

..Farviz..

Altro da Kamal Addararachchi/Damayanthi Jayasooriya

Guarda Tuttologo