menu-iconlogo
huatong
huatong
avatar

Adare Sitha Sanasana | Cover

Keerthi Pasquelhuatong
🎼🇱🇰SanDaRu🇱🇰🎼🅱️🅴🅰️🆃huatong
Testi
Registrazioni

(A) ආදරේ.. සිත සනසන ආදරේ

ආදරේ.. සිත නලවන ආදරේ

සඳ සිසිලේ තරු එළියේ මද පවනේ..

හමු වෙනවද ආදරේ

ලොව නලවන ආදරේ..

ආදරේ.. සිත සනසන ආදරේ..

𝐒𝐡𝐲𝐚𝐦𝐢 𝐒𝐚𝐧𝐃𝐚𝐑𝐮

(B) ආදරේ රස වෑහෙනා ජීවිතේ සනසා

නිරන්තරේ යොවුන් හදේ හැඟුමන් පුබුදාලා..

ආදරේ රස වෑහෙනා ජීවිතේ සනසා

නිරන්තරේ යොවුන් හදේ හැඟුමන් පුබුදාලා..

වසන්තයේ කුසුම් විලේ බිඟුන් මුවේ

මධු බිදුවකි ආදරේ

ලොව නලවන ආදරේ..

ආදරේ.. සිත සනසන ආදරේ..

(මේ අපේ තාලෙට)

(A) ආදරේ සිත යාවෙලා වේදනා මවලා

තෙමා නුවන් මවා සුසුම් කඳුලක සැගවෙනවා..

ආදරේ සිත යාවෙලා වේදනා මවලා

තෙමා නුවන් මවා සුසුම් කඳුලක සැගවෙනවා..

කඳු මුදුනේ මීදුම සේ බොඳවන්නේ..

නෙතු රවටන ආදරේ

සිත හඩවන ආදරේ..

(B) ආදරේ සිත සනසන ආදරේ..

සඳ සිසිලේ තරු එළියේ මද පවනේ

හමු වෙනවද ආදරේ..

ලොව නලවන ආදරේ..

ආදරේ සිත සනසන ආදරේ..

(the next level)

Altro da Keerthi Pasquel

Guarda Tuttologo

Potrebbe piacerti