හිත හදාගන්න පුළුවන්නම් හදාගන්න තිබුනා
ඔබ මවාදුන්නු ලෝකයෙ මම නිහඬවෙලා උන්නා
දුර ඈත ඉදන් සිහින ගෙනත් මගෙ ලෝකය පුරවා
බොරු ආදරයක් පෙන්වා ඔබ මා අසරණ කෙරුවා
මගෙන් අරගෙන ආදරේ අහුරක්
දුන්නෙ මා හට ආදරේ බිඳුවක්
ඒක නිසයි කඳුළුම විතරක්
ආදරය නිහඬම සෙවණක්
හිත හදාගන්න පුළුවන්නම් හදාගන්න තිබුනා
ඔබ මවාදුන්නු ලෝකයෙ මම නිහඬවෙලා උන්නා
දුරින් ඉදගෙන ආදරේ කෙරුවත්
ඔයා දන්නෙ නෑ තිබුනු සෙනෙහසක්
ඒක නිසයි මෙතරම්ම දුකක්
ආදරය නිහඬම ගොදුරක්
හිත හදාගන්න පුළුවන්නම් හදාගන්න තිබුනා
ඔබ මවාදුන්නු ලෝකයෙ මම නිහඬවෙලා උන්නා
දුර ඈත ඉදන් සිහින ගෙනත් මගෙ ලෝකය පුරවා
බොරු ආදරයක් පෙන්වා ඔබ මා අසරණ කෙරුවා