හීනය මානේ සිතක මල් පිපුනට
සුවදයි හමා ගියේ හදවත පුරාම
නොනිදා පහන් වෙනා හැම රැයක් පුරා
සිනහව කදුල සුසුම රැදුනේ සමානව
music
මගේමයි කියා මම හිනෙහෙන මුත් ඔබව
ලෝකය හරස් වී වෙන්වෙනවා නිසැක
කදුලක උණුසුම හදවත ගැබුරේ හොවා
මෙලෙස ලගින් ඉන්නම් නොරිදවා ඔබ
හීනය මානේ සිතක මල් පිපුනට
සුවදයි හමා ගියේ හදවත පුරාම
නොනිදා පහන් වෙනා හැම රැයක් පුරා
සිනහව කදුල සුසුම රැදුනේ සමානව
Music
පවනක් වගේ ඔබ නිසලව ආ නමුදු
සසලව ගියා සිත කැළබි මා නොදක
ඇස් හමු නොවනා හඩ ඇසෙනා පෙම් කතාවක
රහස අරන් යන්නම් හුද කලාවේම
හීනය මානේ සිතක මල් පිපුනට
සුවදයි හමා ගියේ හදවත පුරාම
නොනිදා පහන් වෙනා හැම රැයක් පුරා
සිනහව කදුල සුසුම රැදුනේ සමානව
සිනහව කදුල සුසුම රැදුනේ සමානව
සිනහව කදුල සුසුම රැදුනේ සමානව