අනංග රන් හීයෙ මල් සැරය වැදීලා........
ගායනය : මිල්ටන් මල්ලවාරච්චි සමඟ ඇන්ජලීන් ගුණතිලක
🌷*¨`*•👉 සිංහ නාද 👈•*¨`🌷
🌷🌷 Uploaded By Kamal Deshapriya 🌷🌷
*•.•**•.•*💝💝💝*•.•**•.•*
( F )අනංග රන් හීයෙ මල් සැරය වැදීලා
හිතක් හිතක ලැගුම් ලබාලා
අනංග රන් හීයෙ මල් සැරය වැදීලා
හිතක් හිතක ලැගුම් ලබාලා
( M )සමන් ලතාවේ මලක් හිනා..වේ
යොවුන් සිතට නැවුම් සුවඳ ගෙනාවේ
( F )පැතුම් පතාලා පෙරුම් පුරාලා
මැව්ව විමන සෙව්ව සෙවන පිරීලා.
( M )අනංග රන් හීයෙ මල් සැරය වැදීලා
හිතක් හිතක ලැගුම් ලබාලා
🌷*¨`*•👉 සිංහ නාද 👈•*¨`🌷
🌷🌷 Uploaded By Kamal Deshapriya 🌷🌷
*•.•**•.•*💝💝💝*•.•**•.•*
( M )වසන්තේ.... දසන්තේ....
සිතේ සතුටු රිදී වලා පාවෙලා
( F )සුගන්දේ.... ගලන්නේ....
අපේ ලොවම සහන් සුවෙන් නෑවිලා
( M )මන්ද පලිඟු රන් මිනි මුතු
දැන් මට ඇත හද ඔබ සතු
යුගෙන් යුගේ ඔබම ලැබේවා
( F)අනංග රන් හීයෙ මල් සැරය වැදීලා
හිතක් හිතක ලැගුම් ලබාලා
( M )සමන් ලතාවේ මලක් හිනාවේ
යොවුන් සිතට නැවුම් සුවඳ ගෙනාවේ
( F )පැතුම් පතාලා පෙරුම් පුරාලා
මැව්ව විමන සෙව්ව සෙවන පිරීලා
( M )අනංග රන් හීයෙ මල් සැරය වැදීලා
හිතක් හිතක ලැගුම් ලබාලා
🌷*¨`*•👉 සිංහ නාද 👈•*¨`🌷
🌷🌷 Uploaded By Kamal Deshapriya 🌷🌷
*•.•**•.•*💝💝💝*•.•**•.•*
( F )සිනාවී.... උදාවී....
මගේ දිනිඳු කැලුම් හෙලා මා බලා
( M )පිපීලා.... සැලීලා....
මගේ පියුම ලෙලෙයි දිලෙයි පාවෙලා
( F )රන්ද රන්ද මුව හසරැලි
බන්ද බන්ද රස සිතුවිලි
පෙමින් තුටින් දිවිය ගෙවේවා
අනංග රන් හීයෙ මල් සැරය වැදීලා
හිතක් හිතක ලැගුම් ලබාලා
( M )සමන් ලතාවේ මලක් හිනා..වේ
යොවුන් සිතට නැවුම් සුවඳ ගෙනාවේ
( F )පැතුම් පතාලා පෙරුම් පුරාලා
මැව්ව විමන සෙව්ව සෙවන පිරීලා.
( M )අනංග රන් හීයෙ මල් සැරය වැදීලා
හිතක් හිතක ලැගුම් ලබාලා
අනංග රන් හීයෙ මල් සැරය වැදීලා
හිතක් හිතක ලැගුම් ලබාලා
🌷*¨`*•👉 සිංහ නාද 👈•*¨`🌷
🌷🌷 Uploaded By Kamal Deshapriya 🌷🌷
*•.•**•.•*💝💝💝*•.•**•.•*