menu-iconlogo
huatong
huatong
avatar

සඳ සීත ගේන රෑ SANDA SEETHA GENA UPLOADED BY AAKSPERERA

Nadeemal Pererahuatong
✫꧁⭐️💓𝘼𝙆𝘼𝙎𝙃💓⭐️꧂✫huatong
Testi
Registrazioni
ආකාෂ් AT STAR VENUES FAMILY

සඳ සීත ගේන රෑ යාමේ පමා වුණේ නෑ

අපි පාට පාට දේදුන්නේ නැගී ගියේ නෑ

කඳුළු ගේන නෙතු දැකලා පරාද වී නෑ යොවුන් හීන ලොව අපගේ නිමා වෙලා නෑ

කඳුළු ගේන නෙතු දැකලා පරාද වී නෑ යොවුන් හීන ලොව අපගේ නිමා වෙලා නෑ

සඳ සීත ගේන රෑ යාමේ පමා වුණේ නෑ

අපි පාට පාට දේදුන්නේ නැගී ගියේ නෑ

මලක රේණු පෙති විදහා පිපෙණ දිනේදී

බඹරු රෑන මළ සොයලා ඉගිල ගියාවේ

මලක රේණු පෙති විදහා පිපෙණ දිනේදී

බඹරු රෑන මළ සොයලා ඉගිල ගියාවේ

පවුරු නේක බිඳ දමලා සතුටු සාද දිය පුරවා

බඹරු රෑන මල සිඳලා පලා ගියේ නෑ

සඳ සීත ගේන රෑ යාමේ පමා වුණේ නෑ

අපි පාට පාට දේදුන්නේ නැගී ගියේ නෑ

සයුර සේම රැළි ගලනා පැතුම් පිරේවි

අහස සේම මල් සිහිනේ පැතිරී යාවි

සයුර සේම රැළි ගලනා පැතුම් පිරේවි

අහස සේම මල් සිහිනේ පැතිරී යාවි

සීත රෑක තරු බොඳවී නුවරු ඈත ඇතතනිවී

තරුණ දවස නැත නිම වී ඉඳිමු සිනාසී

සඳ සීත ගේන රෑ යාමේ පමා වුණේ නෑ

අපි පාට පාට දේදුන්නේ නැගී ගියේ නෑ

කඳුළු ගේන නෙතු දැකලා පරාද වී නෑ

යොවුන් හීන ලොව අපගේ නිමා වෙලා නෑ

කඳුළු ගේන නෙතු දැකලා පරාද වී නෑ

යොවුන් හීන ලොව අපගේ නිමා වෙලා නෑ

සඳ සීත ගේන රෑ යාමේ පමා වුණේ නෑ

අපි පාට පාට දේදුන්නේ නැගී ගියේ නෑ

සඳ සීත ගේන රෑ යාමේ පමා වුණේ නෑ

--- www.LRCgenerator.com ---

Altro da Nadeemal Perera

Guarda Tuttologo