menu-iconlogo
huatong
huatong
avatar

Saradam | සරදම්

Nadeera Nonishuatong
__SanDaRu__huatong
Testi
Registrazioni
🎸🎸🎸🎸🎸🎸🎸🎸

Upload by 🇱🇰𝐒𝐚𝐧𝐃𝐚𝐑𝐮🇱🇰

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

(A) සරදම් විඳි කරගැට දැතේ ඔබ හා හිනැහිලා

දහදිය සුවඳට පෙම් කෙරුවේ ඒ ඔබමද කියා

නුඹ නැ දන්නේ නෑ කඳුලු අවතැන් වෙලා

දුක උහුලන්න බෑ හිතම සීකඩ වෙලා...

(B) රිදුනාම සනසන්න ළඟ උන් ඔයා

නාඬන්න මට කඳුලු හැඩ නෑ කියා

තනිවෙන්න මගෙ පපුවෙ ආසයි කියා

දුප්පත් හිතක් එක්ක සෙල්ලම් කළා....

🎸🎸🎸🎸🎸🎸🎸🎸

🇱🇰𝐒𝐡𝐲𝐚𝐦𝐢🇱🇰❤️🇱🇰𝐒𝐚𝐧𝐃𝐚𝐑𝐮🇱🇰

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

(B) රැවටීම යන අරුත පහදා තියා

ආදරයෙ දී මගදි හමුවෙයි කියා

හිත ආයෙ මට දෙන්නේ නැහැමයි කියා

තහනම් කළා ආදරේ මට ඔයා..

වෙන කාවත් එපා හුස්ම වැටෙනා තුරා

හැමදා ඉන්න සතුටින් ඔයා..

(A) රිදුනාම සනසන්න ළඟ උන් ඔයා

නාඬන්න මට කඳුලු හැඩ නෑ කියා

තනිවෙන්න මගෙ පපුවෙ ආසයි කියා

දුප්පත් හිතක් එක්ක සෙල්ලම් කළා...

❤️❤️❤️❤️❤️❤️❤️❤️

🅱🅴🅰🆃 (The Next Level)

(A) දුක දන්නෙ නැති හිතට පෙම් කළ නිසා

මට මාව නැති කරලා ඔබ දුර ගියා

මා ගාව ආදරය මදි බව කියා

රන් කාසි ඇති තැනක නැවතුණි ඔයා..

වෙන කාවත් එපා හුස්ම වැටෙනා තුරා

හැමදා ඉන්න සතුටින් ඔයා...

(B) සරදම් විඳි කරගැට දැතේ ඔබ හා හිනැහිලා

දහදිය සුවඳට පෙම් කෙරුවේ ඒ ඔබමද කියා

නුඹ නැ දන්නෙ නෑ කඳුලු අවතැන් වෙලා

දුක උහුලන්න බෑ හිතම සීකඩ වෙලා...

(A) රිදුනාම සනසන්න ළඟ උන් ඔයා

නාඬන්න මට කඳුලු හැඩ නෑ කියා

තනිවෙන්න මගෙ පපුවෙ ආසයි කියා

දුප්පත් හිතක් එක්ක සෙල්ලම් කළා..

🅱🅴🅰🆃 (The Next Level)

Altro da Nadeera Nonis

Guarda Tuttologo

Potrebbe piacerti