සිංහනාද වෙතින් පිදෙන තිලිණයකි
❤️🎸🌹❤️🎸🌹❤️🎸🌹❤️
(85)Uploaded: 🦁~ගයාන්👼Sanjeewa~❥🇱🇰
ගායනය: නිරංජලා සරෝජිනී
❤️🦁❤️🦁❤️🦁❤
මිනි මිනි පොදේ..ලා අදුරේ..
තෙමි තෙමි ගිය දා..
ඉඳ හිට අදත්..සිහිවෙනවා..
සිරි පොද දැකලා..
❤️🎸🌹❤️🎸🌹❤️🎸🌹❤️
මිනි මිනි පොදේ..ලා අදුරේ..
තෙමි තෙමි ගිය දා..
ඉඳ හිට අදත්..සිහිවෙනවා..
සිරි පොද දැකලා..
❤️🎸🌹❤️🎸🌹❤️🎸🌹❤️
සිංහනාද වෙතින් පිදෙන තිලිණයකි
❤️🦁❤️🦁❤️🦁❤️
ආසිරි මල් හැන්දෑවේ..නැහැ අපි තෙමුණේ..
වැහි පිනි බලන්නට ඔබ නෑ..අද කුඩ සෙවණේ..
❤️🎸🌹❤️🎸🌹❤️🎸🌹❤️
ආසිරි මල් හැන්දෑවේ..නැහැ අපි තෙමුණේ..
වැහි පිනි බලන්නට ඔබ නෑ..අද කුඩ සෙවණේ..
❤️🎸🌹❤️🎸🌹❤️🎸🌹❤️
මිනි මිනි පොදේ..ලා අදුරේ..
තෙමි තෙමි ගිය දා..
ඉඳ හිට අදත්..සිහිවෙනවා..
සිරි පොද දැකලා..
❤️🎸🌹❤️🎸🌹❤️🎸🌹❤️
සිංහනාද වෙතින් පිදෙන තිලිණයකි
❤️🦁❤️🦁❤️🦁❤️
මා හෙළු කදුලැලි පුරවා..වැහි කළු ඒවී..
ඔබෙ පාමුල මුතු වරුසා..ඉසිරිල යාවී..
❤️🎸🌹❤️🎸🌹❤️🎸🌹❤️
මා හෙළු කදුලැලි පුරවා..වැහි කළු ඒවී..
ඔබෙ පාමුල මුතු වරුසා..ඉසිරිල යාවී..
❤️🎸🌹❤️🎸🌹❤️🎸🌹❤️
මිනි මිනි පොදේ..ලා අදුරේ..
තෙමි තෙමි ගිය දා..
ඉඳ හිට අදත්..සිහිවෙනවා..
සිරි පොද දැකලා..
❤️🎸🌹❤️🎸🌹❤️🎸🌹❤️
මිනි මිනි පොදේ..ලා අදුරේ..
තෙමි තෙමි ගිය දා..
ඉඳ හිට අදත්..සිහිවෙනවා..
සිරි පොද දැකලා..
❤️🎸🌹❤️🎸🌹❤️🎸🌹❤️
❤️🦁❤️🦁❤️🦁❤️
සිංහනාද වෙතින් පිදෙන තිලිණයකි