menu-iconlogo
huatong
huatong
avatar

maha merak lesa

Nirmala Ranathungahuatong
phoenixash21_starhuatong
Testi
Registrazioni
Music ...

Jayamawewa ....

මහා.. මෙරක් ලෙස ඔබ ගැන හිතුවෙමි

වැළි කැටයක් ලෙස

ඔබ මා... ගැන හිතුවේ...

වැළි කැටයක් ලෙස

ඔබ මා... ගැන.. හිතුවේ..

මහා මෙරක් ලෙස ඔබ ගැන හිතුවෙමි

වැළි කැටයක් ලෙස

ඔබ මා... ගැන හිතුවේ...

වැළි කැටයක් ලෙස

ඔබ මා... ගැන.. හිතුවේ..

Music ..

මහා සයුර ලෙස මා හිතුවේ....

පෙන බුබුලක් සේ ඔබ.. දුටු දේ...

මහා සයුර ලෙස මා හිතුවේ....

පෙන බුබුලක් සේ ඔබ දුටු දේ...

විසල් වෙරළ ලෙස මා දුටු දේ...

පිණි කදුළක් මෙනි ඔබ හිතුවේ....

වැළි කැටයක් ලෙස

ඔබ මා... ගැන හිතුවේ..

Music ..

සද.. මඩලක් සේ මා දුටු දේ....

ගිනි පුපුරක් මෙනි ඔබ දුටුවේ.

සද.. මඩලක් සේ මා දුටු දේ....

ගිනි පුපුරක් මෙනි ඔබ දුටුවේ.

ජීවිතයම ලෙස මා පැතු දේ....

එක් මොහොතක් විය ඔබ හමුවේ....

වැළි කැටයක් ලෙස

ඔබ මා... ගැන හිතුවේ..

මහා මෙරක් ලෙස ඔබ ගැන හිතුවෙමි

වැළි කැටයක් ලෙස

ඔබ මා... ගැන හිතුවේ...

වැළි කැටයක් ලෙස

ඔබ මා... ගැන හිතුවේ..

Jayamawewa ....

Altro da Nirmala Ranathunga

Guarda Tuttologo
maha merak lesa di Nirmala Ranathunga - Testi e Cover