menu-iconlogo
huatong
huatong
pradeepa-darmadasakasun-kalhara-sanda-ahimi-cover-image

Sanda Ahimi - සඳ අහිමි බඹරෙක්ය මා

Pradeepa Darmadasa/Kasun Kalharahuatong
Indikadesilvahuatong
Testi
Registrazioni
------Music------

------Music------

------Music------

------Music------

(M)සඳ අහිමි බඹරෙක්ය මා

(F)හිරු අහිමි කඩුපුලකි මා

(M)මා නොදුටු සඳ එළියෙ කිමිදෙන්න ඇත්නම්

(F)මා නොදුටු හිරු එළිය විඳගන්න ඇත්නම්

(M)සඳ අහිමි බඹරෙක්ය මා

(F)හිරු අහිමි කඩුපුලකි මා

(M)මා නොදුටු සඳ එළියෙ කිමිදෙන්න ඇත්නම්

(F)මා නොදුටු හිරු එළිය විඳගන්න ඇත්නම්

------Music------

------Music------

------Music------

------Music------

(M)මා සිතින්

(F)මගේ සිතින්

(M+F)අපේ ලොවට

(M)මේ වෙනස

(M+F)නොවෙනස්ව රැකගන්න ඇත්නම්

(M)බමරුන් ද

(F)රෑ සඳු ද

(M)එකිනෙකට සමුදේද

(M+F)ඒ ලොවෙන් පිටවෙන්න ඇත්නම්

------Music------

------Music------

------Music------

------Music------

(M)ඔබ මා ද

(F)මා ඔබ ද

(M+F)හමුනොවන

(M)මේ අඳුර මේ එළිය දුරලන්න ඇත්නම්

(F)හිරු රැසින්

(M)කඩුපුලින්

(F)රොන් සුනොත් වැගිරේද

(M+F)ඒ ලොවෙහි හමුවන්න ඇත්නම්

------Music------

(M)සඳ අහිමි බඹරෙක්ය මා

(F)හිරු අහිමි කඩුපුලකි මා

(M)සඳ අහිමි බඹරෙක්ය මා

(F)හිරු අහිමි කඩුපුලකි මා

(M)සඳ අහිමි බඹරෙක්ය මා

(F)හිරු අහිමි කඩුපුලකි මා

Altro da Pradeepa Darmadasa/Kasun Kalhara

Guarda Tuttologo