menu-iconlogo
huatong
huatong
avatar

හා හා බලාගෙනයි දෙතොලේ

Pradeepa Darmadasahuatong
💕💕💪sankavimika..5💪♥♥huatong
Testi
Registrazioni
කෝපි කඩේ

ඉදිරිපත් කිරීම

හා හා බලාගෙනයි

දෙතොලේ කටු ඇනෙයි

සිප ගන්නේ ඔය මල්

බලාගෙන හොඳේ

මල් පෙති වලට යටින්

විසකුරු කටු තිබේ....!

මල් පෙති වලට යටින්

විසකුරු කටු තිබේ...

හා හා බලාගෙනයි

කෝපි කඩේ

ඉදිරිපත් කිරීම

නිලට නිලේ ගලන ගඟේ

නිලට නිලේ ගලන ගඟේ

දිය යට කිඹුල් පොරේ

ගඟේ තරඟ දිගේ ඇදෙන

නඟේ සීරුවෙන්....

හා හා බලාගෙනයි

දෙතොලේ කටු ඇනෙයි

කෝපි කඩේ

ඉදිරිපත් කිරීම

කෝකිලයන් වෙසෙන වනේ

කෝකිලයන් වෙසෙන වනේ

කපුටන් සතර අතේ

කොවුල් නදට ඇළුම් කරන

නඟේ සීරුවෙන්...

හා හා බලාගෙනයි

දෙතොලේ කටු ඇනෙයි

සිප ගන්නේ ඔය මල්

බලාගෙන හොඳේ

මල් පෙති වලට යටින්

විසකුරු කටු තිබේ....!

මල් පෙති වලට යටින්

විසකුරු කටු තිබේ...

හා හා බලාගෙනයි

මහාචාර්ය සුනිල් ආරියරත්න ගී සංකල්පනා ...

Altro da Pradeepa Darmadasa

Guarda Tuttologo
හා හා බලාගෙනයි දෙතොලේ di Pradeepa Darmadasa - Testi e Cover