menu-iconlogo
huatong
huatong
avatar

Men Ape Iskole

Pradeepa Darmadasahuatong
සේපාලිකා🎶මල්🎶huatong
Testi
Registrazioni
මේං අපේ ඉස්කෝලේ....

මේං අපේ ඉස්කෝලේ

රාං රුවයි රැස් මාලේ

රෑන් පිටින් අපි ආවේ

පාන් වැටක සිරියාවේ....

පුරවා සතුටු සිනා මුහුණුවලට

එනවා හැමදාමත් පන්තිවලට

ආසයි දැක්කත් හිත පිරේ රුවට

අපි ආදරෙයි අපේ ඉස්කෝලෙට...

මේං අපේ ඉස්කෝලේ

රාං රුවයි රැස් මාලේ

රෑන් පිටින් අපි ආවේ

පාන් වැටක සිරියාවේ....

හැරදා කවුළු පියන් හරිත ලොවට

පහදා නැණ ගුණදම් රැගෙන සිතට

පිපෙනා කැකුළු සුවඳ බෙදන ලොවට

අපි ආදරෙයි අපේ ඉස්කෝලෙට...

මේං අපේ ඉස්කෝලේ

රාං රුවයි රැස් මාලේ

රෑන් පිටින් අපි ආවේ

පාන් වැටක සිරියාවේ....

මිලගිරි මෑණි යන ඇයගෙ නමට

හරසර ගරු බුහුමන් ලැබෙන ලෙසට

වැඩෙනා දියණිවරුන් අපියි හෙටට

අපි ආදරෙයි අපේ ඉස්කෝලෙට ...

මේං අපේ ඉස්කෝලේ .....

මේං අපේ ඉස්කෝලේ

රාං රුවයි රැස් මාලේ

රෑන් පිටින් අපි ආවේ

පාන් වැටක සිරියාවේ....

මේං අපේ ඉස්කෝලේ .....

Altro da Pradeepa Darmadasa

Guarda Tuttologo