menu-iconlogo
huatong
huatong
prasad-waramale-cover-image

Waramale

Prasadhuatong
🇱🇰⭐⚔️MAHESH⚔️⭐🇱🇰huatong
Testi
Registrazioni
{A} වරාමලේ ඔය ලෙන්ගතු

ලස්සන දැක්කාම.

ඔයා දිහා බලන්නැතිව

ඉන්නද මම කොහොම.

සුවඳ සොයා රිදවන්නෑ

සත්තයි කිසිදාක.

ඔයා මගේ ඇස ඉද්දර

පිපෙන්න හැමදාම.

ඔයා මගේ ඇස ඉද්දර

පිපෙන්න හැමදාම.

[A] සුවඳ තියන මල් මෙන් නොව

අවිහිංසක බොහෝම.

නුඹ සම වෙන මලක් කොහේද

දැක නැත මම තවම.

නුඹ සම වෙන මලක් කොහේද

දැක නැත මම තවම.

{B} වරාමලේ ඔය ලෙන්ගතු

ලස්සන දැක්කාම.

ඔයා දිහා බලන්නැතිව

ඉන්නද මම කොහොම.

සුවඳ සොයා රිදවන්නෑ

සත්තයි කිසිදාක.

ඔයා මගේ ඇස ඉද්දර

පිපෙන්න හැමදාම.

ඔයා මගේ ඇස ඉද්දර

පිපෙන්න හැමදාම.

[B] පුදසුන මත තිබෙන තරම්

වරම් නැති ඔයාට,

මම ආසයි කවුරු නැතත්

රැඳෙන්න ඔබ ගාව.

මම ආසයි කවුරු නැතත්

රැඳෙන්න ඔබ ගාව.

[A] වරාමලේ ඔය ලෙන්ගතු

ලස්සන දැක්කාම.

ඔයා දිහා බලන්නැතිව

ඉන්නද මම කොහොම.

සුවඳ සොයා රිදවන්නෑ

සත්තයි කිසිදාක.

ඔයා මගේ ඇස ඉද්දර

පිපෙන්න හැමදාම.

ඔයා මගේ ඇස ඉද්දර

පිපෙන්න හැමදාම.

[B] වරාමලේ ඔය ලෙන්ගතු

ලස්සන දැක්කාම.

ඔයා දිහා බලන්නැතිව

ඉන්නද මම කොහොම.

සුවඳ සොයා රිදවන්නෑ

සත්තයි කිසිදාක.

ඔයා මගේ ඇස ඉද්දර

පිපෙන්න හැමදාම.

ඔයා මගේ ඇස ඉද්දර

පිපෙන්න හැමදාම.

Altro da Prasad

Guarda Tuttologo