Sithin Iwasanna baa (සිතින් ඉවසන්න බෑ) ⚜️ D.CDamith ⚜️
🎼🎼🎼🎼 MuSiC 🎼🎼🎼🎼
🌟🌟 ⚜️B.O.K ⚜️🌟🌟
🌷*¨`*• 🎖 ⚜️ D.CDamith ⚜️🎖•*¨`*🌷
(A)සිතින් ඉවසන්න බෑ
මේ තරම් වේදනා
තවත් රිදවන්න බෑ
ආදරෙන් වේදනා
🎼🎼🎼🎼 MuSiC 🎼🎼🎼🎼
🌟🌟 ⚜️B.O.K ⚜️🌟🌟
🌷*¨`*• 🎖 ⚜️ D.CDamith ⚜️🎖•*¨`*🌷
(B)මගෙ ලොවේ මල් පිපී
ආදරෙන් සුවද දී
සෙනෙහසින් ඔබ නිසා
මා සෑනසුනා එදා
සිතින් ඉවසන්න බෑ
මේ තරම් වේදනා
තවත් රිදවන්න බෑ
ආදරෙන් වේදනා
🎼🎼🎼🎼 MuSiC 🎼🎼🎼🎼
🌟🌟 ⚜️B.O.K ⚜️🌟🌟
🌷*¨`*• 🎖 ⚜️ D.CDamith ⚜️🎖•*¨`*🌷
(A)පාලුවේ තනිවෙලා
හඩන දෙනුවන් බලා
හිනහුනේ කෙලෙසදෝ
මා හඩවලා ගියා
සිතින් ඉවසන්න බෑ
මේ තරම් වේදනා
තවත් රිදවන්න බෑ
ආදරෙන් වේදනා
ආදරෙන් වේදනා
ආදරෙන් වේදනා
ආදරෙන් වේදනා
🎼🎼🎼🎼 MuSiC 🎼🎼🎼🎼
🌟🌟 ⚜️B.O.K ⚜️🌟🌟
🌷*¨`*• 🎖 ⚜️ D.CDamith ⚜️🎖•*¨`*🌷