menu-iconlogo
huatong
huatong
avatar

Chanchala dase maya

Raini Charukahuatong
naputi_mhuatong
Testi
Registrazioni
චංචල දෑසේ මායා ඉස්සර වාගේ පාලා..

ඉන්නට ආයේ මා හා ආදරේ දීලා..

මල්පෙති සිනහා ගේනා මෘදු හාදු වෑහේනා..

නින්දෙදි සනසාලා හීන සාදනා..

ඊයේ වාගේ මා දෑතේ යාවීලා..

සීතේ නෑවීලා නුඹ ඒදෝ පායාලා..

Music

නිම්හිම් නැති සිත්තම්

හද ගෙත්තම් කරවා..

නිල්වන් නෙතු යන්තම්

ළඟ දැන්නම් නැතුවා..

පාට සේද සේල ගෙන ආ ඔයා..

නාවදාක හීන පාලු වී ගියා..

ඊයේ වාගේ මා දෑතේ යාවීලා..

සීතේ නෑවීලා නුඹ ඒදෝ පායාලා..

Music

සන්සුන් නැති සිත්තම්

මගෙ ඉක්මන් වෙනවා..

ළං ළං වෙනු ඇත්දැයි

යළි පෙම්බස් දොඩනා..

නෑසූ ගීත සීත රෑක ගී කියා..

කෝල දෑස ලෝල වේවි මා පෙළා..

ඊයේ වාගේ මා දෑතේ යාවීලා..

සීතේ නෑවීලා නුඹ ඒදෝ පායාලා..

චංචල දෑසේ මායා ඉස්සර වාගේ පාලා..

ඉන්නට ආයේ මා හා ආදරේ දීලා..

මල්පෙති සිනහා ගේනා මෘදු හාදු වෑහේනා..

නින්දෙදි සනසාලා හීන සාදනා..

ඊයේ වාගේ මා දෑතේ යාවීලා..

සීතේ නෑවීලා නුඹ ඒදෝ පායාලා..

Aakash Noval Production

Altro da Raini Charuka

Guarda Tuttologo