Home
Libro delle Canzoni
Blog
Carica Tracce
Ricarica
SCARICA APP
Najeewa birthday song / janaka upload
Najeewa birthday song / janaka upload
Rashi
☀⁖℘༒ŖÄŅĠÏ⁖℘༒☀
Canta
Testi
Registrazioni
?
සුභ උපන් දිනයක් වේවා
නජීව
තනුව
හද විමන් දොරින්
නව පද රචනය
ජානක හතුරුසිංහ
රන්තාරකාවී
හදවතින් දරන්
එන පැතුම් පවන් ...
විහිද යයි හමා.........
තරු ගෙනා.. ගී සිනා…
දිලේ රෑ පුරා........
නජී….. යන නමින්
ලොවම කල පහන්..
ජන්ම දින පුරා.......
එකතු වී සුභ පැතුම්
පතමු සිත් පුරා........
?
සුභ උපන් දිනයක් වේවා
නජීව
තනුව
හද විමන් දොරින්
නව පද රචනය
ජානක හතුරුසිංහ
රන්තාරකාවී
?
ගී..... වනයේ
තරුව ලෙස
නැගි නැගී දිලේ........
ආ...දරයේ ලවන් කැන්
දිලි දිලී සැලේ.....
ආ...කාසේ එස් එම් නම්
කලාවක් සොයා...
ආ.... ඔබ සැම
පිලිගනිමු
හද බැතින් තියා......
උපන් දින නවෝදේ...
සදාකල් රැඳේවා...
හදවතින් දරන් .
එන පැතුම් පවන් ...
විහිද යයි හමා...
තරු ගෙනා... ගී සිනා
දිලේ රෑ පුරා...
?
සුභ උපන් දිනයක් වේවා
නජීව
තනුව
හද විමන් දොරින්
නව පද රචනය
ජානක හතුරුසිංහ
රන්තාරකාවී
?
ගා....යනයේ රජෙක්
ලෙස නම දරා ඉඳී......
රන් තරුවේ ..
ඔබේ නමින්
ලොවම එලිය වී ......
ජී....විතයේ අලුත් දින
කතාවක් ලියා........
පා .......කරනෙමු
සුභ පැතුම්
ඔබට ගුණ කියා....
උපන් දින නවෝදේ
සදාකල් රැදේවා...
හදවතින් දරන්
එන පැතුම් පවන් ...
විහිද යයි හමා...
තරු ගෙනා ගී සිනා...
දිලේ රෑ පුරා...
නජී..... යන නමින්
ලොවම කල පහන්..
ජන්ම දින පුරා.......
එකතු වී... සුභ පැතුම්
පතමු සිත් පුරා........
?
සුභ උපන් දිනයක් වේවා
නජීව
?
සුභ උපන් දිනයක් වේවා
නජීව
තනුව
හද විමන් දොරින්
නව පද රචනය
ජානක හතුරුසිංහ
රන්තාරකාවී
හදවතින් දරන්
එන පැතුම් පවන් ...
විහිද යයි හමා.........
තරු ගෙනා.. ගී සිනා…
දිලේ රෑ පුරා........
නජී….. යන නමින්
ලොවම කල පහන්..
ජන්ම දින පුරා.......
එකතු වී සුභ පැතුම්
පතමු සිත් පුරා........
?
සුභ උපන් දිනයක් වේවා
නජීව
තනුව
හද විමන් දොරින්
නව පද රචනය
ජානක හතුරුසිංහ
රන්තාරකාවී
?
ගී..... වනයේ
තරුව ලෙස
නැගි නැගී දිලේ........
ආ...දරයේ ලවන් කැන්
දිලි දිලී සැලේ.....
ආ...කාසේ එස් එම් නම්
කලාවක් සොයා...
ආ.... ඔබ සැම
පිලිගනිමු
හද බැතින් තියා......
උපන් දින නවෝදේ...
සදාකල් රැඳේවා...
හදවතින් දරන් .
එන පැතුම් පවන් ...
විහිද යයි හමා...
තරු ගෙනා... ගී සිනා
දිලේ රෑ පුරා...
?
සුභ උපන් දිනයක් වේවා
නජීව
තනුව
හද විමන් දොරින්
නව පද රචනය
ජානක හතුරුසිංහ
රන්තාරකාවී
?
ගා....යනයේ රජෙක්
ලෙස නම දරා ඉඳී......
රන් තරුවේ ..
ඔබේ නමින්
ලොවම එලිය වී ......
ජී....විතයේ අලුත් දින
කතාවක් ලියා........
පා .......කරනෙමු
සුභ පැතුම්
ඔබට ගුණ කියා....
උපන් දින නවෝදේ
සදාකල් රැදේවා...
හදවතින් දරන්
එන පැතුම් පවන් ...
විහිද යයි හමා...
තරු ගෙනා ගී සිනා...
දිලේ රෑ පුරා...
නජී..... යන නමින්
ලොවම කල පහන්..
ජන්ම දින පුරා.......
එකතු වී... සුභ පැතුම්
පතමු සිත් පුරා........
?
සුභ උපන් දිනයක් වේවා
නජීව
Rashi
☀⁖℘༒ŖÄŅĠÏ⁖℘༒☀
Canta nell'App
Testi
Registrazioni
?
සුභ උපන් දිනයක් වේවා
නජීව
තනුව
හද විමන් දොරින්
නව පද රචනය
ජානක හතුරුසිංහ
රන්තාරකාවී
හදවතින් දරන්
එන පැතුම් පවන් ...
විහිද යයි හමා.........
තරු ගෙනා.. ගී සිනා…
දිලේ රෑ පුරා........
නජී….. යන නමින්
ලොවම කල පහන්..
ජන්ම දින පුරා.......
එකතු වී සුභ පැතුම්
පතමු සිත් පුරා........
?
සුභ උපන් දිනයක් වේවා
නජීව
තනුව
හද විමන් දොරින්
නව පද රචනය
ජානක හතුරුසිංහ
රන්තාරකාවී
?
ගී..... වනයේ
තරුව ලෙස
නැගි නැගී දිලේ........
ආ...දරයේ ලවන් කැන්
දිලි දිලී සැලේ.....
ආ...කාසේ එස් එම් නම්
කලාවක් සොයා...
ආ.... ඔබ සැම
පිලිගනිමු
හද බැතින් තියා......
උපන් දින නවෝදේ...
සදාකල් රැඳේවා...
හදවතින් දරන් .
එන පැතුම් පවන් ...
විහිද යයි හමා...
තරු ගෙනා... ගී සිනා
දිලේ රෑ පුරා...
?
සුභ උපන් දිනයක් වේවා
නජීව
තනුව
හද විමන් දොරින්
නව පද රචනය
ජානක හතුරුසිංහ
රන්තාරකාවී
?
ගා....යනයේ රජෙක්
ලෙස නම දරා ඉඳී......
රන් තරුවේ ..
ඔබේ නමින්
ලොවම එලිය වී ......
ජී....විතයේ අලුත් දින
කතාවක් ලියා........
පා .......කරනෙමු
සුභ පැතුම්
ඔබට ගුණ කියා....
උපන් දින නවෝදේ
සදාකල් රැදේවා...
හදවතින් දරන්
එන පැතුම් පවන් ...
විහිද යයි හමා...
තරු ගෙනා ගී සිනා...
දිලේ රෑ පුරා...
නජී..... යන නමින්
ලොවම කල පහන්..
ජන්ම දින පුරා.......
එකතු වී... සුභ පැතුම්
පතමු සිත් පුරා........
?
සුභ උපන් දිනයක් වේවා
නජීව
?
සුභ උපන් දිනයක් වේවා
නජීව
තනුව
හද විමන් දොරින්
නව පද රචනය
ජානක හතුරුසිංහ
රන්තාරකාවී
හදවතින් දරන්
එන පැතුම් පවන් ...
විහිද යයි හමා.........
තරු ගෙනා.. ගී සිනා…
දිලේ රෑ පුරා........
නජී….. යන නමින්
ලොවම කල පහන්..
ජන්ම දින පුරා.......
එකතු වී සුභ පැතුම්
පතමු සිත් පුරා........
?
සුභ උපන් දිනයක් වේවා
නජීව
තනුව
හද විමන් දොරින්
නව පද රචනය
ජානක හතුරුසිංහ
රන්තාරකාවී
?
ගී..... වනයේ
තරුව ලෙස
නැගි නැගී දිලේ........
ආ...දරයේ ලවන් කැන්
දිලි දිලී සැලේ.....
ආ...කාසේ එස් එම් නම්
කලාවක් සොයා...
ආ.... ඔබ සැම
පිලිගනිමු
හද බැතින් තියා......
උපන් දින නවෝදේ...
සදාකල් රැඳේවා...
හදවතින් දරන් .
එන පැතුම් පවන් ...
විහිද යයි හමා...
තරු ගෙනා... ගී සිනා
දිලේ රෑ පුරා...
?
සුභ උපන් දිනයක් වේවා
නජීව
තනුව
හද විමන් දොරින්
නව පද රචනය
ජානක හතුරුසිංහ
රන්තාරකාවී
?
ගා....යනයේ රජෙක්
ලෙස නම දරා ඉඳී......
රන් තරුවේ ..
ඔබේ නමින්
ලොවම එලිය වී ......
ජී....විතයේ අලුත් දින
කතාවක් ලියා........
පා .......කරනෙමු
සුභ පැතුම්
ඔබට ගුණ කියා....
උපන් දින නවෝදේ
සදාකල් රැදේවා...
හදවතින් දරන්
එන පැතුම් පවන් ...
විහිද යයි හමා...
තරු ගෙනා ගී සිනා...
දිලේ රෑ පුරා...
නජී..... යන නමින්
ලොවම කල පහන්..
ජන්ම දින පුරා.......
එකතු වී... සුභ පැතුම්
පතමු සිත් පුරා........
?
සුභ උපන් දිනයක් වේවා
නජීව
Altro da Rashi
Guarda Tutto
dil dene ki ruth ayi
Rashi/Madhuri
80 registrazioni
Canta
BERNYANYI DI ATAS TANGISAN HATI
Rashi
0 registrazioni
Canta
Hathiyon ma chudi
Rashi
79 registrazioni
Canta
Pahla Nasha_Jo jeeta wahi Sikander
Rashi
12 registrazioni
Canta
Canta nell'App