menu-iconlogo
huatong
huatong
avatar

Siyumali Rosa Male

Rookantha Gunathilake/Latha Walpolahuatong
🕉️🅾️🅼🕉𝓢𝓱𝓪𝓷☬🤴huatong
Testi
Registrazioni
M - සියුමැලී...

F - ම්.ම්.ම්.ම්

M - සියුමැලි රෝස මලේ

F - ම්.ම්.ම්.ම්

M - මල් සමය නිම වේවිදෝ

M - මල් සමය කොයිවේලෙ නිම වේවිදෝ

M - සියුමැලී...

F - ම්.ම්.ම්.ම්

M - සියුමැලි රෝස මලේ

F - ම්.ම්.ම්.ම්

F - අරුණෝදේ සියොතුන්ගේ ගී ගායනා

F - සිත බන්දනා මල් සමය නිමවෙන්නෙ නෑ

M -ඔබ ඈත මම ඈත අපි වෙන් වෙලා

M -මහ සාගරය අප වෙන් කලා

F -මල් සමය නිමවෙන්නෙ නෑ

M - සියුමැලී...

F - ම්.ම්.ම්.ම්

M - සියුමැලි රෝස මලේ

F - ම්.ම්.ම්.ම්

M - මල් සමය නිම වේවිදෝ

M - මල් සමය කොයිවේලෙ නිම වේවිදෝ

M - සියුමැලී...

F - ම්.ම්.ම්.ම්

M - සියුමැලි රෝස මලේ

F - ම්.ම්.ම්.ම්

F - අද අදම ඔබෙ කුමරු වී එයි කියා

F - අනුරාගී නෙතගින් බලා

F - සිරි යහනෙ සුදු සේලේ.. එළලා

F - සදවතිය ගිරි මුදුනෙ සැගවී ගියා

M - සියුමැලී...

F - ම්.ම්.ම්.ම්

M - සියුමැලි රෝස මලේ

F - ම්.ම්.ම්.ම්

M - මල් සමය නිම වේවිදෝ

M - මල් සමය කොයිවේලෙ නිම වේවිදෝ

M - සියුමැලී...

F - ම්.ම්.ම්.ම්

M - සියුමැලි රෝස මලේ

F - ම්.ම්.ම්.ම්

Altro da Rookantha Gunathilake/Latha Walpola

Guarda Tuttologo
Siyumali Rosa Male di Rookantha Gunathilake/Latha Walpola - Testi e Cover