menu-iconlogo
huatong
huatong
avatar

Hamuwennata Samugannata | Cover

Roshan Fernandohuatong
__SanDaRu__huatong
Testi
Registrazioni
❤️❤️❤️❤️❤️❤️❤️

Upload by 🇱🇰𝐒𝐚𝐧𝐃𝐚𝐑𝐮🇱🇰

🎸🎸🎸🎸🎸🎸🎸

(𝐀) හමුවෙන්නට සමුගන්නට ඇවිත් යන එන

දුම්රිය පොළ පෙම්වතුන්ගෙ සරසවි උයන

අවුරුද්දෙම තුරුළිය ගොමු මලින් සැරසුන

අපි දෙන්නා එනතුරු මග බලයි හැම දින..

🎶🎶🎶🎶🎶🎶🎶🎶

🇱🇰𝐒𝐡𝐲𝐚𝐦𝐢🇱🇰❤️🇱🇰𝐒𝐚𝐧𝐃𝐚𝐑𝐮🇱🇰

🎸🎸🎸🎸🎸🎸🎸🎸

(𝐁) මලක නැවුම් සුවද පිරුණ සොදුරු මදනල

ඔබ ගැන තොරතුරු විමසයි මගදි හමුවෙන

සද ඇවිදින් ගියා වගේ කිසිත් නොකියම

ඔබ සැගවී ගිහින් මගේ හිතත් අරගෙන

ඔබ සැගවී ගිහින් මගේ හිතත් අරගෙන...

🎸🎸🎸🎸🎸🎸🎸🎸

🅱🅴🅰🆃 (𝐓𝐡𝐞 𝐍𝐞𝐰 𝐋𝐞𝐯𝐞𝐥)

🎶🎶🎶🎶🎶🎶🎶🎶

(𝐀) නෙතින් නෙතට එබී බලා ගන්න හදවත

ඉස්සර මෙන් ඇවිත් යන්න සරසවි බිමට

ඔබ වෙනුවෙන් පෙරුම් පුරා ඉන්න කදුළට

බිම වැටෙන්න දෙන්න එපා රිදෙයි හොදටම

බිම වැටෙන්න දෙන්න එපා රිදෙයි හොදටම...

(𝐁) හමුවෙන්නට සමුගන්නට ඇවිත් යන එන

දුම්රිය පොළ පෙම්වතුන්ගෙ සරසවි උයන

අවුරුද්දෙම තුරුළිය ගොමු මලින් සැරසුන

අපි දෙන්නා එනතුරු මග බලයි හැම දින

අපි දෙන්නා එනතුරු මග බලයි හැම දින..

🎶🎶🎶🎶🎶🎶🎶

🅱🅴🅰🆃 (The new Level)

Altro da Roshan Fernando

Guarda Tuttologo

Potrebbe piacerti