menu-iconlogo
huatong
huatong
avatar

Niwaduwata Mama Ennam

Roshan Fernandohuatong
🦁~ගයාන්👼Sanjeewa~❥🇱🇰huatong
Testi
Registrazioni
සිංහ නාද වෙතින් පිදෙන තිලිණයකි

(210)Uploaded: ~ගයාන් Sanjeewa~

ගායනය: රොශාන් ප්‍රනාන්දු

නිවාඩුවට මම එන්නම්..බලාන ඉන්න..

ආදරයේ සොඳුරුම තැන්..කතා කරන්න..

බංකරයේ ජීවිතයට..නිවාඩු දෙන්න..

තව පොඩ්ඩක් කල් තියෙනව..එතකන් ඉන්න..

සිංහ නාද වෙතින් පිදෙන තිලිණයකි

තල් ගහ යට සෙවනක් නෑ..කවදාවත්ම..

මගේ හිතට තනියක් නෑ..සවිය ඇත මට..

තල් ගහ යට සෙවනක් නෑ..කවදාවත්ම..

මගේ හිතට තනියක් නෑ..සවිය ඇත මට..

හැමතිස්සෙම දැක ගන්නට..නොහැකි උනාට..

ඔයාව මට..මතක් වෙනව..

හැම මොහොතකම..

නිවාඩුවට මම එන්නම්..බලාන ඉන්න..

ආදරයේ සොඳුරුම තැන්..කතා කරන්න..

බංකරයේ ජීවිතයට..නිවාඩු දෙන්න..

තව පොඩ්ඩක් කල් තියෙනව..එතකන් ඉන්න..

සිංහ නාද වෙතින් පිදෙන තිලිණයකි

මා ඉපදුණු මේ මව් බිම..රැක ගෙන ඉන්න..

වගකීමක් ඇත අද මට..ඉටුකරලන්න..

මා ඉපදුණු මේ මව් බිම..රැක ගෙන ඉන්න..

වගකීමක් ඇත අද මට..ඉටුකරලන්න..

සෙනෙහසේ නාමයෙන් ඔබ මට..තව දිරි දෙන්න..

මම මැරුණත්..මගේ නමත්..

රැදෙයි දවසක..

නිවාඩුවට මම එන්නම්..බලාන ඉන්න..

ආදරයේ සොඳුරුම තැන්..කතා කරන්න..

බංකරයේ ජීවිතයට..නිවාඩු ලැබුණා..

යුද්ධය දැන් ඉවරයි මම..ගම රට එනවා..

සිංහ නාද වෙතින් පිදෙන තිලිණයකි

Altro da Roshan Fernando

Guarda Tuttologo