menu-iconlogo
huatong
huatong
avatar

Sudu Nangiye

Roshan Fernandohuatong
nappycathuatong
Testi
Registrazioni
A-සුදු නංගියේ ඇස් වහගෙන ඉන්න එපා දුකට

පියාබන්න ඉඩ තියෙනවා අහසේ ඕන තැනක

ඉගිල්ලෙන්න පරිස්සමෙන් සුලන් කොඩ එමට

සිනාසෙන්න කල් තියෙනවා සත්තයි තව නුබට

B-කොච්චර කාලයක් බලන් උන්නත් මම ඔබව

හිමි වෙන්නේ නැ කවදත් අපිනම් මේ අපිට

අපි දෙන්නා මේ ගෙවන්නේ කරුමයක්ද උරුම

එහෙම හිතෙන කොටත් හිතට කොච්චරනම් දුකද

සුදු නංගියේ ඇස් වහගෙන ඉන්න එපා දුකට

පියාබන්න ඉඩ තියෙනවා අහසේ ඕන තැනක

ඉගිල්ලෙන්න පරිස්සමෙන් සුලන් කොඩ එමට

සිනාසෙන්න කල් තියෙනවා සත්තයි තව නුබට

A-මේ ඔක්කොම බලා ඉන්නේ වරදින තුරු අපිට

ඒ අයගේ ඇස් වහන්න බැරි වෙයි යලි ඔබට

පරිස්සමෙන් ඉගිල්ලෙන්න පොඩි නැ මේ අහස

මොනවා උනත් මම ඉන්නවා සුදු නංගියේ ඔබට

සුදු නංගියේ ඇස් වහගෙන ඉන්න එපා දුකට

පියාබන්න ඉඩ තියෙනවා අහසේ ඕන තැනක

ඉගිල්ලෙන්න පරිස්සමෙන් සුලන් කොඩ එමට

සිනාසෙන්න කල් තියෙනවා සත්තයි තව නුබට

සිනාසෙන්න කල් තියෙනවා සත්තයි තව නුබට

Altro da Roshan Fernando

Guarda Tuttologo