menu-iconlogo
huatong
huatong
avatar

Sadaleka (N Karaoke House) NuwaN

Ruukantha/Chandraleka Pererahuatong
•✮☙༺𝐍◉𝐂𝐇𝐀𝐌𝐀𝐑𝐀༆GO🇱🇰࿐1huatong
Testi
Registrazioni
N Karaoke House (NuwaN)

(A)සඳ ලේකා

සඳ ගිරි හිසින් ලැගුම් ගනී මගේ ලෝකේ

(B)රූ චායා

සෙවනැලි දිදා පෙමින් ලඟින් හිඳී මගේ

(A)දිනෙක කීවා මා දකින සිහිනේ

(B)ඉඹ සඳ කීවා මනෝරම්‍ය ගීතේ

(A&B)අපි දෙන්නා

N Karaoke House (NuwaN)

(A)විමානයෙන් ආ සඳ සේ

සඳුන් කැලෙන් එහා

ගෙනා සිතක් රන් තැටියේ

නොදි ගතින් එදා

(B)හතර වටෙි මල් වැහැලා

සිතට කතා කලා

හිතින් ඉතින් එදා

(A)සඳ ලේකා

සඳ ගිරි හිසින් ලැගුම් ගනී මගේ ලෝකේ..

(B)රූ චායා

සෙවනැලි දිදා පෙමින් ලඟින් හිඳී මගේ

(A)දිනෙක කීවා මා දකින සිහිනේ

(B)ඉඹ සඳ කීවා මනෝරම්‍ය ගීතේ

(A&B)අපි දෙන්නා

N Karaoke House (NuwaN)

(A)කුමාරියක් වූ දවසේ

කතා පොතෙන් සිතේ

විලේ ගිහින් මල් නෙලුවෙි

ඔබයි නමින් මගේ

(B)පාර දිගේ මල් ඉහිලා

සුවඳ කතා කලා

රජෙක් ඇවිත් කියා

(A)සඳ ලේකා

සඳ ගිරි හිසින් ලැගුම් ගනී මගේ ලෝකේ

(B)රූ චායා

සෙවනැලි දිදා පෙමින් ලඟින් හිඳී මගේ

(A)දිනෙක කීවා මා දකින සිහිනේ

(B)ඉඹ සඳ කීවා මනෝරම්‍ය ගීතේ

(A&B)අපි දෙන්නා

N Karaoke House (NuwaN)