menu-iconlogo
huatong
huatong
avatar

awa se

Ruwan Hettiarachchihuatong
🇱🇰⫸☬PRAKASH☬⫷🇱🇰huatong
Testi
Registrazioni
ආවා..සේ ඈ දුර ගියා..

ආරාධනා ගිලිහුනා..

කඳුලේ හීතලේ

සුසුමේ රඳවලා

අඳුරේ මා තබා

සඳ සේ බැස ගියා..

ආවාසේ ඈ දුර ගියා..

ආරාධනා ගිලිහුනා..

එකම මගක ගිය ඒ කාලේ

පැතුම් අතුරලා

සඳට කී කථා තනිවේවී

හැඟුම් ගොළුවෙලා..

එකම මගක ගිය ඒ කාලේ

පැතුම් අතුරලා

සඳට කී කථා තනිවේවී

හැඟුම් ගොළුවෙලා..

නුඹගේ මුදු ගී රාවේ

නොඇහේ හද වීණාවේ

රුව නෑ නෙතු මානේ..

නුඹ නෑ.. නැවතිලා..

කඳුලේ හීතලේ

සුසුමේ රඳවලා

අදුරේ මා තබා

සඳ සේ බැස ගියා..

ආවා..සේ ඈ දුර ගියා..

ආරාධනා ගිලිහුනා..

කඳුලේ හීතලේ

සුසුමේ රඳවලා

අදුරේ මා තබා

සඳ සේ බැස ගියා..

ආවාසේ ඈ දුර ගියා..

ආරාධනා ගිලිහුනා..

Altro da Ruwan Hettiarachchi

Guarda Tuttologo