menu-iconlogo
huatong
huatong
avatar

පියා සලා තුරුල් වෙලා ආදරේ Uploaded by RuchiraAsanka

sangeethhuatong
RuchiraAsanka✨️huatong
Testi
Registrazioni
Presentation by RuchiraAsanka

(1)පියාසලා තුරුල් වෙලා ආදරේ

ඔහේ යමි ඉගිල්ලිලා පෙම් ලොවේ

(2)තලා පෙලා මුලා කරන ආදරේ

එසේ නොවේ මගේ හිතේ ආදරේ

(1)බන්දා පෙම් මාලා රන්දා රස පාලා

ලදුන් සොයා පෙම් වින්දා සැමදා

(2)හන්දා පෙම් ලන්දා ආවත් මොන බාදා

යන්නේ නැ දුක් ගින්දර දීලා

(1)ආදරේ කාටදෝ ඕනදෝ කාටහෝ

(2)ආදරේ එක සිතින් දෙන්නෙමා ඇයටමයි

(1)පියාසලා තුරුල් වෙලා ආදරේ

ඔහේ යමි ඉගිල්ලිලා පෙම් ලොවේ

(2)තලා පෙලා මුලා කරන ආදරේ

එසේ නොවේ මගේ හිතේ ආදරේ

Music

(1)එකම හිතින් එකයි කියා

ආදරියක් ලොවේ සොයා

නෙතින් හඩා සුසුම් හෙලා

දිනෙක ඔයා හඩන්නෙපා

(2)හෝ හෝ නැ අඩා නැ මුලා වෙලා ලොවේ නැ නැ

ඈ නිසා බැ දයා තවත් ලොවේ නැ හිතේ නැ

දුකක් නැ

(1)පියාසලා තුරුල් වෙලා ආදරේ

ඔහේ යමි ඉගිල්ලිලා පෙම් ලොවේ

(2)තලා පෙලා මුලා කරන ආදරේ

එසේ නොවේ මගේ හිතේ ආදරේ

Music

(2)මලින් මලේ පියාසලා

යන්නේ ඇයි බබරු නිසා

පෙමින් පෙමේ තුරුල් වෙලා

සිහින බිදෙයි මුලා වෙලා

(1)නැ නැ සිහින ලොවේ මුලා නොවේ සරමි සොයා ඇ ඇ

ලදක් නිසා පෑරිලා සිතේ රිදුම්

නැ නැ රිදුම් නැ

රිදුම් නැ

(2)තලා පෙලා මුලා කරන ආදරේ

එසේ නොවේ මගේ හිතේ ආදරේ

(1)පියාසලා තුරුල් වෙලා ආදරේ

ඔහේ යමි ඉගිල්ලිලා පෙම් ලොවේ

(2)හන්දා පෙම් ලන්දා ආවත් මොන බාදා

යන්නේ නැ දුක් ගින්දර දීලා

(1)බන්දා පෙම් මාලා රන්දා රස පාලා

ලදුන් සොයා පෙම් වින්දා සැමදා

(2)සාගරේ පරදලා ඇයට මා ආදරෙයි

(1)සාගරේ මාලුවෝ ඇති තරම් ඉන්නවෝ

(2)තලා පෙලා මුලා කරන ආදරේ

එසේ නොවේ මගේ හිතේ ආදරේ

(1)පියාසලා තුරුල් වෙලා ආදරේ

ඔහේ යමි ඉගිල්ලිලා පෙම් ලොවේ

Thank you

Altro da sangeeth

Guarda Tuttologo