menu-iconlogo
huatong
huatong
avatar

Numba Langa Nathi Da | Cover

Sanka Dinethhuatong
BEAT__FAMILYhuatong
Testi
Registrazioni
££££££££££££££££££

අප්ලෝඩ් කරන්නේ __SanDaRu__

(A) හිත රිදවනා.. සුසුමක් වගේ

නෙත හඬවනා.. කඳුලක් දිගේ

හිත රිදවනා.. සුසුමක් වගේ

නෙත හඬවනා.. කඳුලක් දිගේ

හැබැහින් නැතත්.. හීනෙන් වගේ

ඇයි දැයි කියන්නකෝ.. මා හැර ගියේ

(B)නුඹ ළඟ නැතිදා..

නුඹ ළඟ නැතිදා..

නුඹ ළඟ නැතිදා..

නුඹ ළඟ නැතිදා…

££££££££££££££££££

ShYaMi <><><> SanDaRu

(B) හිත දුවනවා.. හැමතැන මගේ

නෙත පිරෙනවා.. සුවඳින් ඔබේ

හිත දුවනවා.. හැමතැන මගේ

නෙත පිරෙනවා.. සුවඳින් ඔබේ…

බැලු බැලු අතේ.. නුඹෙ රුව වගේ

ඇයි මේ පෙනෙන්නේ.. මට ඒ වගේ..

(A) නුඹ ළඟ නැතිදා..

නුඹ ළඟ නැතිදා..

නුඹ ළඟ නැතිදා..

නුඹ ළඟ නැතිදා..

££££££££££££££££££

BEAT (මේ අපේ තාලෙට)

(A) හිත දවනවා.. මතකය ඔබේ

දින ගෙවෙනවා.. හීනෙන් වගේ

හිත දවනවා.. මතකය ඔබේ

දින ගෙවෙනවා.. හීනෙන් වගේ…

දවසක ඇවිත්.. ළගටම මගේ

මොහාතක් හිදින්නකෝ.. ඉස්සර වගේ…

(B) නුඹ ළඟ නැතිදා..

නුඹ ළඟ නැතිදා..

නුඹ ළඟ නැතිදා..

නුඹ ළඟ නැතිදා…

(A) නුඹ ළඟ නැතිදා..

නුඹ ළඟ නැතිදා..

නුඹ ළඟ නැතිදා..

නුඹ ළඟ නැතිදා…

BEAT (the next level)

Altro da Sanka Dineth

Guarda Tuttologo