menu-iconlogo
huatong
huatong
avatar

Mohothin mohothata- Original(මොහොතින් මොහොතට )

Santhush Weeraman/Ashanthihuatong
🌈️JackBro📯📯📯𝄞huatong
Testi
Registrazioni
Track & Lyrics uploaded by

☘️MARAMBARI☘️

(M)  මොහොතින් මොහොතට ඔබ මා

ඇසුරට නැතිවම බැරි කල

තනිවූ සිත මා සොයනා ජීවිතේ

හුස්මෙන් හුස්මට ලං වුණු

හැඟුමෙන් හැඟුමට මත් වුණු

ඔබමයි මා ප්‍රියෙ ආදරේ

ලෝකේ නොදකින කෙළවර

යමුදෝ ආදරෙ අරගෙන

රහසේ සොයනා මා ජීවිතේ

(M)  මොහොතින් මොහොතට සුවදෙන ආදරේ

හැඟුමන් ඇවිලුණු අපගේ ජීවිතේ

මොහොතින් මොහොතට සුවදෙන ආදරේ

සදා අපේ වේවා...

☘️MARAMBARI☘️

(F)  මොහොතින් මොහොතට ඔබ මා

ඇසුරට නැතිවම බැරි කල

තනිවූ සිත මා සොයනා ජීවිතේ

හුස්මෙන් හුස්මට ලං වුණු

හැඟුමෙන් හැඟුමට මත් වුණු

ඔබමයි මා පැතු ආදරේ

ලෝකේ නොදකින කෙළවර

යමුදෝ ආදරෙ අරගෙන

රහසේ සොයනා මා ජීවිතේ

☘️MARAMBARI☘️

(F)  මොහොතින් මොහොතට සුවදෙන ආදරේ

හැඟුමන් ඇවිලුණු අපගේ ජීවිතේ

මොහොතින් මොහොතට සුවදෙන ආදරේ

සදා අපේ වේවා...

(M/F)  මොහොතින් මොහොතට සුවදෙන ආදරේ

හැඟුමන් ඇවිලුණු අපගේ ජීවිතේ

මොහොතින් මොහොතට සුවදෙන ආදරේ

සදා අපේ වේවා...

Altro da Santhush Weeraman/Ashanthi

Guarda Tuttologo

Potrebbe piacerti

Mohothin mohothata- Original(මොහොතින් මොහොතට ) di Santhush Weeraman/Ashanthi - Testi e Cover