menu-iconlogo
huatong
huatong
avatar

Samawa illa Depa sibinnata, upload by KAMAL

shelton muthunamagehuatong
KAMAL,,,,,,,,huatong
Testi
Registrazioni
U P L O A D By -KAMAL

Samawa illa depa sibinnata...සමාව ඉල්ලා

ගායනය _ ෂෙල්ටන් මුතුනමගේ

අප්ලෝඩ් by KAMAL ?

සමාව ඉල්ලා දෙපා සිබින්නට..

එපා සොදුරියේ මංගල යහනේ..

වරදේ නොබැදෙන සීතාවන් ලොව..

අද නැති බව මා දැන උන්නේ..

Music

Artist - Shelton Muthunamage

U P L O A D By -KAMAL

විස්වාසය ආදරේ කියා...

පෙර පෙම් බැදි ඔහු කෙරේ ඔයා..

-----

විස්වාසය ආදරේ කියා...

පෙර පෙම් බැදි ඔහු කෙරේ ඔයා..

පිදු බව දන්නෙමි ඔබෙ බඹසර මං..

එනමුදු මගෙ හද සලිත නොවේ....

සමාව ඉල්ලා දෙපා සිබින්නට..

එපා සොදුරියේ මංගල යහනේ..

වරදේ නොබැදෙන සීතාවන් ලොව..

අද නැති බව මා දැන උන්නේ...

Music

අදුරු අතීතේ මැකී ගියාවේ..

යළි ඉපදී මා හද සෙවනේ..

------

අදුරු අතීතේ මැකී ගියාවේ..

යළි ඉපදී මා හද සෙවනේ..

මතු දිවි ඇති තුරු ඔබ මා සෙවනේ..

ඉනු මැන මින් පසු නොබැදී වරදේ..

සමාව ඉල්ලා දෙපා සිබින්නට...

එපා සොදුරියේ මංගල යහනේ..

වරදේ නොබැදෙන සීතාවන් ලොව..

අද නැති බව මා දැන උන්නේ..

U P L O A D By -KAMAL

Altro da shelton muthunamage

Guarda Tuttologo