menu-iconlogo
huatong
huatong
avatar

Waru negen sitha ⏩ වාරු නැගෙන් සිත upload by tharanga Acoustic

shelton muthunamagehuatong
💙༄✿-𝖙𝖍𝖆𝖗𝖆⏩තරා-༄✿💙huatong
Testi
Registrazioni
Artist ,shelton muthunamage

Composer .neel warnakulasoriya

Lyrics .sunil yogendra

***************************

වාරු නැගෙන් සිත වීරිය එන්නට

අතුරෙහි යනෙනා ගමනේ

හීන් සීරුවෙ පහල බසින් පුත

ගොම්මං අඳුරයි මග එන්නේ

වාරු නැගෙන් සිත වීරිය එන්නට

අතුරෙහි යනෙනා ගමනේ

හීන් සීරුවෙ පහල බසින් පුත

ගොම්මං අඳුරයි මග එන්නේ

Artist ,shelton muthunamage

Composer .neel warnakulasoriya

Lyrics .sunil yogendra

***************************

මලේ කඳුළු වැල් සිතේ කඳුළු බිඳු

නිරතුරු දෑසින් මතුවෙන්නේ

මලේ කඳුළු වැල් සිතේ කඳුළු බිඳු

නිරතුරු දෑසින් මතුවෙන්නේ

සිතේ තියෙන දුක නෙතින් දරාගෙන

කවදා සැනසුම් ලැබ ගන්නේ

වාරු නැගෙන් සිත වීරිය එන්නට

අතුරෙහි යනෙනා ගමනේ

හීන් සීරුවෙ පහල බසින් පුත

ගොම්මං අඳුරයි මග එන්නේ

Artist ,shelton muthunamage

Composer .neel warnakulasoriya

Lyrics .sunil yogendra

***************************

මව්පිය දෑතේ සවි බල සිඳිලා

ජීවිතයේ මේ සැන්දෑ යාමේ

මව්පිය දෑතේ සවි බල සිඳිලා

ජීවිතයේ මේ සැන්දෑ යාමේ

සුහුඹුල් දෑතට වරම් ලැබින්

පෙරුමන් පුරනා සංසාරේ

වාරු නැගෙන් සිත වීරිය එන්නට

අතුරෙහි යනෙනා ගමනේ

හීන් සීරුවෙ පහල බසින් පුත

ගොම්මං අඳුරයි මග එන්නේ

වාරු නැගෙන් සිත වීරිය එන්නට

අතුරෙහි යනෙනා ගමනේ

හීන් සීරුවෙ පහල බසින් පුත

ගොම්මං අඳුරයි මග එන්නේ

Altro da shelton muthunamage

Guarda Tuttologo
Waru negen sitha ⏩ වාරු නැගෙන් සිත upload by tharanga Acoustic di shelton muthunamage - Testi e Cover