menu-iconlogo
huatong
huatong
sherly-wijayantha-ithin-kiyana-cover-image

Ithin kiyana

Sherly Wijayanthahuatong
💙༄✿-𝖙𝖍𝖆𝖗𝖆⏩තරා-༄✿💙huatong
Testi
Registrazioni
ඉතින් කියන්න ආදරේ

සිනා සුනා වගේ

හදේ ලැගුම් ගනීවි දැන්

ඒ ඔයා මගේ

ඉතින් කියන්න ආදරේ

සිනා සුනා වගේ

හදේ ලැගුම් ගනීවි දැන්

ඒ ඔයා මගේ

එදා ඔයා මගේ

හිතයි අරන් ගියේ

ඒ නොදී ගියේ

ආදරේ ඔබේ

පවන් රොදින් කියා එවන්න

ආදරේ ඔබේ..

ඉතින් කියන්න ආදරේ

සිනා සුනා වගේ

හදේ ලැගුම් ගනීවි දැන්

ඒ ඔයා මගේ

නුවන් තාරුකා

දිලී සිනා සුනා

එ ඔයා මගෙන්

දුරස් උනා උනා

සිතින් හඩා හඩා වැටී

පැතුම් සිනා සුනා

ඉතින් කියන්න ආදරේ

සිනා සුනා වගේ

හදේ ලැගුම් ගනීවි දැන්

ඒ ඔයා මගේ..

ඉතින් කියන්න ආදරේ

සිනා සුනා වගේ

හදේ ලැගුම් ගනීවි දැන්

ඒ ඔයා මගේ..

හදේ ලැගුම් ගනීවි දැන්

ඒ ඔයා මගේ..

Altro da Sherly Wijayantha

Guarda Tuttologo