ගෙලේ රන් මාල දා හැඩ වී
කනේ රන් තෝඩු දා සැරසී
මගේ මනමාලි වී නුබ කවදාද මා වෙත
එන්නෙ කියන් මැණිකෝ
මගේ මනමාලි වී නුබ කවදාද මා වෙත
එන්නෙ කියන් මැණිකෝ
ගෙලේ රන් මාල දා හැඩ වී
කනේ රන් තෝඩු දා සැරසී
මගේ මනමාලි වී නුබ කවදාද මා වෙත
එන්නෙ කියන් මැණිකෝ
මගේ මනමාලි වී නුබ කවදාද මා වෙත
එන්නෙ කියන් මැණිකෝ
රැන්දු සිනා සද වගෙ මුහුණේදැක්කාම හිත බැදුනේ
පෙන්නා අගේ හද රැදි සෙනෙහේ
ඉන්නම් බැදී එක සේ
නැතේ දායාද ඕනේ කිසිදාක නෝනෙ
ඔය දෑත හිමි වේ නම්
සුදු නෑනා මාගේ කරකාර බැදගෙන
පනවාගෙ රැකගන්නම්
මගේ පනවාගේ රැකගන්නම්
ගෙලේ රන් මාල දා හැඩ වී
කනේ රන් තෝඩු දා සැරසී
මගේ මනමාලි වී නුබ කවදාද මා වෙත
එන්නෙ කියන් මැණිකෝ
මගේ මනමාලි වී නුබ කවදාද මා වෙත
එන්නෙ කියන් මැණිකෝ
බන්දා තොරන් හැමටම කියලා
හත්දා මගුල් කනවා
කැන්දා අරන් යන දා මැනිකා
ගම්මානේ එලිවෙනවා
පැලේ රන් පහනවාගේ ඔබ ඉන්න ඕනේ
හැමදාම සන්තෝසෙන්
සුදුනෑනා මාගේ කරකාරේ බැදගෙන
පනවාගේ රැකගන්නම්
මගේ පන වාගේ රැකගන්නම්
ගෙලේ රන් මාල දා හැඩ වී
කනේ රන් තෝඩු දා සැරසී
මගේ මනමාලි වී නුබ කවදාද මා වෙත
එන්නෙ කියන් මැණිකෝ
මගේ මනමාලි වී නුබ කවදාද මා වෙත
එන්නෙ කියන් මැණිකෝ
ගෙලේ රන් මාල දා හැඩ වී
කනේ රන් තෝඩු දා සැරසී
මගේ මනමාලි වී නුබ කවදාද මා වෙත
එන්නෙ කියන් මැණිකෝ
මගේ මනමාලි වී නුබ කවදාද මා වෙත
එන්නෙ කියන් මැණිකෝ
මගේ මනමාලි වී නුබ කවදාද මා වෙත
එන්නෙ කියන් මැණිකෝ....