menu-iconlogo
huatong
huatong
avatar

Mahamaya

Supun pererahuatong
__SanDaRu__huatong
Testi
Registrazioni

(A) නිස්සාර වූ සංසාරයේ

දුක් වේදනා මිදෙනා නියා..

පුතුනු අපේ හැරදා ගියේ

යශෝදරා හා බිලිදු පුතා..

(B) කම්පා නොවන් සඳ මහමායා

කුමාරයා හැරදා ගියා..

තුන් ලෝ උතුම් බුදු පදවි පතා..

කුමාරයා හැරදා ගියා....

(A) මහමායා...

මහමායා....

කම්පා නොවන්.. මහමායා..

(B) මහමායා..

මහමායා..

කම්පා නොවන්.. මහමායා..

𝐒𝐡𝐲𝐚𝐦𝐢 𝐒𝐚𝐧𝐃𝐚𝐑𝐮

(B) රුදු සසර ගිනි

බුදු ඇසට පෙනී

ගිනි නිවන මෙනි

වැසි වසිනු වැනී..

(A) රුදු සසර ගිනි

බුදු ඇසට පෙනී

ගිනි නිවන මෙනි

වැසි වසිනු වැනී..

(B) අඩුවක් උනාදෝ ජීවිතේ

ඉසුරින් පිරී මේ මාලිගේ...

ගැටුමක් ඇතැයි සිතුනා සිතේ

හැරදා ගියේ ඇයි මාලිගේ..

(A) සදහම් අමා වැහි හෙලනා රඟේ..

නොසැලී බලන් මහමායා...

සසරින් මිදී පුතු වඩිනා රඟේ..

නොසැලී බලන් මහමායා...

(B) මහමායා (රුදු සසර ගිනි)

මහමායා (බුදු ඇසට පෙනී)

කම්පා නොවන් (ගිනි නිවන මෙනි)

මහමායා.. (වැසි වසිනු මැනී)

(A) මහමායා (රුදු සසර ගිනි)

මහමායා (බුදු ඇසට පෙනී)

කම්පා නොවන් (ගිනි නිවන මෙනි)

මහමායා... (වැසි වසිනු මැනී)

(the next level)

Altro da Supun perera

Guarda Tuttologo