menu-iconlogo
huatong
huatong
avatar

As Deka Wage Lagin / ඇස් දෙක වගෙ ලගින් / Upload by Kamal

Susan Hettiarachchihuatong
🔱☸️✴️KAMAL-1✴️☸️🔱huatong
Testi
Registrazioni
[ ඇස් දෙක වගෙ, As Deka Wage ]

# Artist / Susan Hettiarachchi

# Lyrics / Nisal Fernando

# Music / Ashan Fernando

# U p l o a d by / Kamal

දමා යන්න දහසක් දේ. නැති මේ ජීවිතේ..

මගෙ කියා හිටියෙත් ඔබ. විතරයි මේ ලොවේ..

මම මැරුණත් ඔබ නිදුකින් ඉන්න වස්තුවේ..

ඔබේ හිත සුබ වේවා .

ඒ මගේ සතුටවේ..

ඇස් දෙක වගේ ලගින් හිටිය අපි දෙන්නට..

ඇස් වහාද මේ වැදුනේ.පෙර පවකට ..

ඇස් දෙක වගේ ලගින් හිටිය අපි

දෙන්නට..

ඇස් වහාද මේ වැදුනේ.පෙර පවකට..

(( M u s i c ))

#Artist / Susan Hettiarachchi

# U p l o a d by / K a m a l

*/*/*/*

ඇවිදන් ගියා මතකයට අපෙ කතාවේ..

වැරදිච්ච තැන් සොය සොයා හිතුමතේ..

මම මැරුණොත් ඔබ නිදුකින්.ඉන්න වස්තුවේ..

ඔබේ හිත සුබ වේවා.

ඒ මගේ සතුටවේ..

ඇස් දෙක වගේ ලගින් හිටිය අපි දෙන්නට..

ඇස් වහාද මේ වැදුනේ පෙර පවකට..

ඇස් දෙක වගේ ලගින් හිටිය අපි දෙන්නට..

ඇස් වහාද මේ වැදුනේ පෙර පවකට..

{{ M u s i c }}

# U p l o a d by / K a m a l

*/*/*/*

මගෙ පුංචි පැල්පතට. එනවාද ආයේ.

නැතිවෙච්ච සැනසුම අරන් මතු දිනේ..

මම මැරුණත් ඔබ නිදුකින් ඉන්න වස්තුවේ..

ඔබේ හිත සුබ වේවා.

ඒ මගේ සතුටවේ...

ඇස් දෙක වගෙ ලගින් හිටිය අපි දෙන්නට..

ඇස් වහාද මේ වැදුනේ පෙර පවකට..

ඇස් දෙක වගෙ ලගින් හිටිය අපි දෙන්නට..

ඇස් වහාද මේ වැදුනේ පෙර පවකට..

දමා යන්න දහසක් දේ. නැති මේ ජීවිතේ..

මගේ කියා හිටියෙත් ඔබ .විතරයි මේ ලොවේ..

මම මැරුණත් ඔබ නිදුකින් ඉන්න වස්තුවේ...

ඔබේ හිත සුබ වේවා.

ඒ මගේ සතුටවේ...

ඇස් දෙක වගෙ ලගින් හිටිය අපි දෙන්නට..

ඇස් වහාද මේ වැදුනේ පෙර පවකට...

ඇස් දෙක වගෙ ලගින් හිටිය අපි දෙන්නට..

ඇස් වහාද මේ වැදුනේ පෙර පවකට...

Date / 30 / 05 / 2025

U p l o a d by / KAMAL

Thank you ,

Altro da Susan Hettiarachchi

Guarda Tuttologo