menu-iconlogo
huatong
huatong
avatar

Wikasitha pem විකසිත පෙම් උඩුගතකලේ තුෂර

W D amaradewa පලස familyhuatong
🎖️️🇱🇰THUSHARA🇱🇰🎖️️huatong
Testi
Registrazioni
පලස පවුල වෙනුවෙන්

***යසින්තා&තුෂර***

උඩුගත කිරීමක්

ගායන පහසුව සඳහා (m/f) යනුවෙන් බෙදා වෙන්කර ඇත

(1)..විකසිත පෙම් පොකුරු පියුම්

ඔබේ පයට පොඩි වී ගියාදෙන්

පතිකුලයට අද මට පිටුපා යන

මගේ සොඳුරු ළඳුනේ.....

මගේ සොඳුරු ළඳුනේ

පලස පවුල වෙනුවෙන්

***යසින්තා&තුෂර***

උඩුගත කිරීමක්

(2)..හිතේ කඳුළු බිඳු රෑ තනි යහනේ

ඉහ ඉද්දර හිඳ ඉකි බිඳිනා සඳ

ආදර සැමරුම් ප්‍රේම පුරාණේ

ඔබට විරහ ගිනි නොගෙනේවා

ඔබට විරහ ගිනි නොගෙනේවා

(2)..විකසිත පෙම් පොකුරු පියුම්

ඔබේ පයට පොඩි වී ගියාදෙන්

පතිකුලයට අද මට පිටුපා යන

මගේ සොඳුරු ළඳුනේ.....

මගේ සොඳුරු ළඳුනේ

පලස පවුල වෙනුවෙන්

***යසින්තා&තුෂර***

උඩුගත කිරීමක්

(1)..තනිකම රජයන පාලු විමානේ

ගොම්මන් කළුවර හඬා වැටෙද්දී

ඔබ දිවි අරණේ රුවන් විජිතයේ

මැණික් පහන් වැට දැල්වේවා

මැණික් පහන් වැට දැල්වේවා.

(1/2)විකසිත පෙම් පොකුරු පියුම්

ඔබේ පයට පොඩි වී ගියාදෙන්

පතිකුලයට අද මට පිටුපා යන

මගේ සොඳුරු ළඳුනේ.....

මගේ සොඳුරු ළඳුනේ

ගැයුම.. ඩබ් .ඩී අමරදේව

Altro da W D amaradewa පලස family

Guarda Tuttologo