menu-iconlogo
huatong
huatong
avatar

සුදු අම්මියා | Sudu Ammiya

Wasthihuatong
loveudearhuatong
Testi
Registrazioni
එක හිතක් නැතී බවත්

ඔබ නොලැබෙනා බව දැනත්

මියැදුනා පෙම නිසා

මා බූරුවෙකි රත්තරන්...

ඔබ රන් කඳක් ඉස්තරම්

දුන්නේම මට දුක් ගොඩක්

පෙරෙනවා හොටු පවා

මට ඇඬෙනවා රත්තරං...

මා මළ දවසට ගම වටේ තියෙන

තාප්ප පුරා..

ඔය සුදු දෑතින් පාප්ප අරගෙන

ගාන්න සුදු නෝනා...

මා මළ දවසට ගම වටේ තියෙන

තාප්ප පුරා..

ඔය සුදු දෑතින් පාප්ප අරගෙන

ගාන්න සුදු ආම්මියා...

️ ️ ️ ️

භවයෙන් භවේ වෙන් කලත් දෙවිවරූ..

පෙම් කෙරුවෙ පිස්සෙක් වගේ නිරතුරූ..

ඔබ නොමැතිනම් මැට්ටියේ මින් මතූ..

ලොරියකට යටවී කරගමි අනතුරූ..

මා මළ දවසට ගම වටේ තියෙන

තාප්ප පුරා..

ඔය සුදු දෑතින් පාප්ප අරගෙන

ගාන්න සුදු නෝනා...

මා මළ දවසට ගම වටේ තියෙන

තාප්ප පුරා..

ඔය සුදු දෑතින් පාප්ප අරගෙන

ගාන්න සුදු ආම්මියා...

️ ️ ️ ️

එක හිතක් නැතී බවත්

ඔබ නොලැබෙනා බව දැනත්

මියැදුනා පෙම නිසා

මා බූරුවෙකි රත්තරන්...

ඔබ රන් කඳක් ඉස්තරම්

දුන්නේම මට දුක් ගොඩක්

පෙරෙනවා හොටු පවා

මට ඇඬෙනවා රත්තරං...

මා මළ දවසට ගම වටේ තියෙන

තාප්ප පුරා..

ඔය සුදු දෑතින් පාප්ප අරගෙන

ගාන්න සුදු නෝනා...

මා මළ දවසට ගම වටේ තියෙන

තාප්ප පුරා..

ඔය සුදු දෑතින් පාප්ප අරගෙන

ගාන්න සුදු ආම්මියා...

By

Altro da Wasthi

Guarda Tuttologo
සුදු අම්මියා | Sudu Ammiya di Wasthi - Testi e Cover