menu-iconlogo
huatong
huatong
avatar

Walakulak pala ambare

😘😘😘😘huatong
☘️🎻Ranga🎻☘️🇱🇰huatong
歌詞
レコーディング
ගීතය අප්ලෝඩ් කිරිම විකසිත සමූහයේ රංග සහෝදරයා විසින්

වලාකුළක් පලා අම්බරේ

සිනා නගන සඳේ කැන් පිරේ......

ඔබෙ මුහුණ දකින වරේ

හදේ අඳුර තුරන් කෙරේ.....

පසළොස්වක පොහොය මට අදයි

පසළොස්වක පොහොය මට අදයි.....

වලාකුළක් පලා අම්බරේ

සිනා නගන සඳේ කැන් පිරේ......

ඔබෙ මුහුණ දකින වරේ

හදේ අඳුර තුරන් කෙරේ.....

පසළොස්වක පොහොය මට අදයි

පසළොස්වක පොහොය මට අදයි.....

විකසිත සමූහයේ ඔබට පිදෙන තිළිණයක්

දස දහසක් සුර ලඳුන් මැද

පරසතු මල් සුවඳ විඳ විඳ.....

දස දහසක් සුර ලඳුන් මැද

පරසතු මල් සුවඳ විඳ විඳ.....

සිටියත් ඔබ ලඟින් නැති සඳ

මට සක් දෙවි පදවි කුමටද......

වලාකුළක් පලා අම්බරේ

සිනා නගන සඳේ කැන් පිරේ......

ඔබෙ මුහුණ දකින වරේ

හදේ අඳුර තුරන් කෙරේ.....

පසළොස්වක පොහොය මට අදයි

පසළොස්වක පොහොය මට අදයි.....

විකසිත සමූහයේ ඔබට පිදෙන තිළිණයක්

වසන්තයේ ධජ නංවාලා

කසුන් අසුන් මත රැන්දීලා.....

වසන්තයේ ධජ නංවාලා

කසුන් අසුන් මත රැන්දීලා.....

සුව වින්දත් ඔබ නැතිවීලා

මට පළ නැත කිරුළ දරාලා.....

වලාකුළක් පලා අම්බරේ

සිනා නගන සඳේ කැන් පිරේ......

ඔබෙ මුහුණ දකින වරේ

හදේ අඳුර තුරන් කෙරේ.....

පසළොස්වක පොහොය මට අදයි

පසළොස්වක පොහොය මට අදයි.....

වලාකුළක් පලා අම්බරේ

සිනා නගන සඳේ කැන් පිරේ......

ඔබෙ මුහුණ දකින වරේ

හදේ අඳුර තුරන් කෙරේ.....

පසළොස්වක පොහොය මට අදයි

පසළොස්වක පොහොය මට අදයි.....

😘😘😘😘の他の作品

総て見るlogo