HOME
ソングブック
ブログ
音源をアップロード
チャージ
ダウンロード
Mal Pokura 03 ( මල් පොකුර 03 ) from 🇱🇰⭐⚔️ MAHESH ⚔️⭐🇱🇰
Mal Pokura 03 ( මල් පොකුර 03 ) from 🇱🇰⭐⚔️ MAHESH ⚔️⭐🇱🇰
Ajith/Kingly By ♏MAHESH CREATIONS♏
🇱🇰⭐⚔️🅼🅰🅷🅴🆂🅷⚔️⭐🇱🇰
歌う
歌詞
レコーディング
Have a Nice Day....!
Karaoke Arrived by
•×CREATIONSו
01.Sudhuaraliya Mala
(A) ආදර වදන් දිගේ..
ගලනා සුවද ඔබේ..
සද එළියක් ය ළදේ..
සිත් මල එකලු වුනේ..
සුදු අරලියා මල....
පිපුනේ ඇයි තනිව...
ලෙන්ගතු ඇසුරකට..
මට දැන් අවසරද....
සුදු අරලියා මල....
පිපුනේ ඇයි තනිව...
ලෙන්ගතු ඇසුරකට..
මට දැන් අවසරද....
⁙⁙⁙ MUSIC ⁙⁙⁙
**CREATIONS**
02. Kandulu Sundarada
(K) සුන්දරයි කවිය..
ඔබ ලියු පෙමට...
මටත් නොදැනිම
හැඩුනෙ කවි කමට
එපා හඩවන්න මා..
ආදරෙන් ඉන්න...
කදුළු සුන්දරද..
මාව හඩවන්න...
ඔබට සතුටක්ද..
කදුළු දුටු මොහොතේ
කදුළු සුන්දරද..
>××[MUSIC]××<
**CREATIONS**
03. Epa Ridawanna
(A)කඩා... බිදදැමු ආ..දරේ
මාලිගේ හද...මූ..
සදා ගුලිවී ආ...දරෙන්
තරහ නොවි හිදිමු...
එපා.... රිදවන්න
එපා....හඩවන්න
දයා...බර හිතට
එපා.... දුක් දෙන්න
>××[MUSIC]××<
**CREATIONS**
04. Panamen Pidu
(K) පෙර දවසක ඔබමය
පෙම් හසුනක හැඩට ලියු
මතකය කලඹන අකුරු
අද මා හඩවන අයුරු
දුටුවානම් පෙම්වතියේ
ඇහැරෙනවා කදුළු ඔබේ
(( ))
පණමෙන් පිදු ආදරියේ
සද මෙන් සිටි ආදරියේ
අතුරා කදුලැලි දෙනෙතේ
ඔබ කොයිබද සැගව ගියේ
:[MUSIC]:
**CREATIONS**
05. Adarayaka Kandulu
(A)කදුළු වලින් ඔබ ලීව වදන්
තුරුණු සිතට
ගෙනදුන්න සුසුම්
ආදරයට පෙරලන්න තරම්
අවිහිංසක විය
ඔබේ හැගුම්....
(( ))
ආදරයක කදුළු
සාගරයට වැඩිලු
ඔබ ලියු මුතු අකුරු
අද ඇයිදෝ නපුරු
ආදරයක කදුළු
[[[[[MUSIC]]]]]
**CREATIONS**
06. Sitha Bandunu Adare
(K) දෙසවන් වසා ඔබ
යයිදෝ සැකයි
කදුලක් ගලාවිත්
දෙනුවන් තෙමයි
( )
දෙසවන් වසා ඔබ
යයිදෝ සැකයි
කදුලක් ගලාවිත්
දෙනුවන් තෙමයි
ඒ කදුළු මාගේ නොව
ඔබගෙමයි
දැණුනොත් දුකක්
ඔබ මට පෙම් කරයි
දැණුනොත් දුකක්
ඔබ මට පෙම් කරයි
සිත බැදුණු ආදරේ
කියාගනු බැරි..
සිත මා සුසුම් හෙලයි
ඔබ පෙනි පෙනි
කවියක් වෙලාවත්
ඉන්නට බැරි...
ගියෙන් ලියා
මගෙ පෙම පවසමි..
ගියෙන් ලියා
මගෙ පෙම පවසමි..
{{{{MUSIC}}}}
**CREATIONS**
07. Mage Namin
(A)මගේ වසන්තය
ඇගේ පැතුම විය
එය ඔබ දන්නා
එකම රහස විය
( )
මගේ වසන්තය
ඇගේ පැතුම විය
එය ඔබ දන්නා
එකම රහස විය
ඇගේ රුව්න් මත්වුනාද සුමිතුර
අපේ පැතුම් ලොව
කඩා දැමුවෙ ඔබ
මගේ නමින් ඔබ ලියුම් ලියා
ඇගේ සිතුම් මට අහිමි කලා
පාපතයෙකු හා වසග වෙලා
මගෙ සෙනෙහෙ ඈ අතැර ගියා
**CREATIONS**
:[THANK U]:
Have a Nice Day....!
Karaoke Arrived by
•×CREATIONSו
01.Sudhuaraliya Mala
(A) ආදර වදන් දිගේ..
ගලනා සුවද ඔබේ..
සද එළියක් ය ළදේ..
සිත් මල එකලු වුනේ..
සුදු අරලියා මල....
පිපුනේ ඇයි තනිව...
ලෙන්ගතු ඇසුරකට..
මට දැන් අවසරද....
සුදු අරලියා මල....
පිපුනේ ඇයි තනිව...
ලෙන්ගතු ඇසුරකට..
මට දැන් අවසරද....
⁙⁙⁙ MUSIC ⁙⁙⁙
**CREATIONS**
02. Kandulu Sundarada
(K) සුන්දරයි කවිය..
ඔබ ලියු පෙමට...
මටත් නොදැනිම
හැඩුනෙ කවි කමට
එපා හඩවන්න මා..
ආදරෙන් ඉන්න...
කදුළු සුන්දරද..
මාව හඩවන්න...
ඔබට සතුටක්ද..
කදුළු දුටු මොහොතේ
කදුළු සුන්දරද..
>××[MUSIC]××<
**CREATIONS**
03. Epa Ridawanna
(A)කඩා... බිදදැමු ආ..දරේ
මාලිගේ හද...මූ..
සදා ගුලිවී ආ...දරෙන්
තරහ නොවි හිදිමු...
එපා.... රිදවන්න
එපා....හඩවන්න
දයා...බර හිතට
එපා.... දුක් දෙන්න
>××[MUSIC]××<
**CREATIONS**
04. Panamen Pidu
(K) පෙර දවසක ඔබමය
පෙම් හසුනක හැඩට ලියු
මතකය කලඹන අකුරු
අද මා හඩවන අයුරු
දුටුවානම් පෙම්වතියේ
ඇහැරෙනවා කදුළු ඔබේ
(( ))
පණමෙන් පිදු ආදරියේ
සද මෙන් සිටි ආදරියේ
අතුරා කදුලැලි දෙනෙතේ
ඔබ කොයිබද සැගව ගියේ
:[MUSIC]:
**CREATIONS**
05. Adarayaka Kandulu
(A)කදුළු වලින් ඔබ ලීව වදන්
තුරුණු සිතට
ගෙනදුන්න සුසුම්
ආදරයට පෙරලන්න තරම්
අවිහිංසක විය
ඔබේ හැගුම්....
(( ))
ආදරයක කදුළු
සාගරයට වැඩිලු
ඔබ ලියු මුතු අකුරු
අද ඇයිදෝ නපුරු
ආදරයක කදුළු
[[[[[MUSIC]]]]]
**CREATIONS**
06. Sitha Bandunu Adare
(K) දෙසවන් වසා ඔබ
යයිදෝ සැකයි
කදුලක් ගලාවිත්
දෙනුවන් තෙමයි
( )
දෙසවන් වසා ඔබ
යයිදෝ සැකයි
කදුලක් ගලාවිත්
දෙනුවන් තෙමයි
ඒ කදුළු මාගේ නොව
ඔබගෙමයි
දැණුනොත් දුකක්
ඔබ මට පෙම් කරයි
දැණුනොත් දුකක්
ඔබ මට පෙම් කරයි
සිත බැදුණු ආදරේ
කියාගනු බැරි..
සිත මා සුසුම් හෙලයි
ඔබ පෙනි පෙනි
කවියක් වෙලාවත්
ඉන්නට බැරි...
ගියෙන් ලියා
මගෙ පෙම පවසමි..
ගියෙන් ලියා
මගෙ පෙම පවසමි..
{{{{MUSIC}}}}
**CREATIONS**
07. Mage Namin
(A)මගේ වසන්තය
ඇගේ පැතුම විය
එය ඔබ දන්නා
එකම රහස විය
( )
මගේ වසන්තය
ඇගේ පැතුම විය
එය ඔබ දන්නා
එකම රහස විය
ඇගේ රුව්න් මත්වුනාද සුමිතුර
අපේ පැතුම් ලොව
කඩා දැමුවෙ ඔබ
මගේ නමින් ඔබ ලියුම් ලියා
ඇගේ සිතුම් මට අහිමි කලා
පාපතයෙකු හා වසග වෙලා
මගෙ සෙනෙහෙ ඈ අතැර ගියා
**CREATIONS**
:[THANK U]:
Ajith/Kingly By ♏MAHESH CREATIONS♏
🇱🇰⭐⚔️🅼🅰🅷🅴🆂🅷⚔️⭐🇱🇰
アプリ内で歌う
歌詞
レコーディング
Have a Nice Day....!
Karaoke Arrived by
•×CREATIONSו
01.Sudhuaraliya Mala
(A) ආදර වදන් දිගේ..
ගලනා සුවද ඔබේ..
සද එළියක් ය ළදේ..
සිත් මල එකලු වුනේ..
සුදු අරලියා මල....
පිපුනේ ඇයි තනිව...
ලෙන්ගතු ඇසුරකට..
මට දැන් අවසරද....
සුදු අරලියා මල....
පිපුනේ ඇයි තනිව...
ලෙන්ගතු ඇසුරකට..
මට දැන් අවසරද....
⁙⁙⁙ MUSIC ⁙⁙⁙
**CREATIONS**
02. Kandulu Sundarada
(K) සුන්දරයි කවිය..
ඔබ ලියු පෙමට...
මටත් නොදැනිම
හැඩුනෙ කවි කමට
එපා හඩවන්න මා..
ආදරෙන් ඉන්න...
කදුළු සුන්දරද..
මාව හඩවන්න...
ඔබට සතුටක්ද..
කදුළු දුටු මොහොතේ
කදුළු සුන්දරද..
>××[MUSIC]××<
**CREATIONS**
03. Epa Ridawanna
(A)කඩා... බිදදැමු ආ..දරේ
මාලිගේ හද...මූ..
සදා ගුලිවී ආ...දරෙන්
තරහ නොවි හිදිමු...
එපා.... රිදවන්න
එපා....හඩවන්න
දයා...බර හිතට
එපා.... දුක් දෙන්න
>××[MUSIC]××<
**CREATIONS**
04. Panamen Pidu
(K) පෙර දවසක ඔබමය
පෙම් හසුනක හැඩට ලියු
මතකය කලඹන අකුරු
අද මා හඩවන අයුරු
දුටුවානම් පෙම්වතියේ
ඇහැරෙනවා කදුළු ඔබේ
(( ))
පණමෙන් පිදු ආදරියේ
සද මෙන් සිටි ආදරියේ
අතුරා කදුලැලි දෙනෙතේ
ඔබ කොයිබද සැගව ගියේ
:[MUSIC]:
**CREATIONS**
05. Adarayaka Kandulu
(A)කදුළු වලින් ඔබ ලීව වදන්
තුරුණු සිතට
ගෙනදුන්න සුසුම්
ආදරයට පෙරලන්න තරම්
අවිහිංසක විය
ඔබේ හැගුම්....
(( ))
ආදරයක කදුළු
සාගරයට වැඩිලු
ඔබ ලියු මුතු අකුරු
අද ඇයිදෝ නපුරු
ආදරයක කදුළු
[[[[[MUSIC]]]]]
**CREATIONS**
06. Sitha Bandunu Adare
(K) දෙසවන් වසා ඔබ
යයිදෝ සැකයි
කදුලක් ගලාවිත්
දෙනුවන් තෙමයි
( )
දෙසවන් වසා ඔබ
යයිදෝ සැකයි
කදුලක් ගලාවිත්
දෙනුවන් තෙමයි
ඒ කදුළු මාගේ නොව
ඔබගෙමයි
දැණුනොත් දුකක්
ඔබ මට පෙම් කරයි
දැණුනොත් දුකක්
ඔබ මට පෙම් කරයි
සිත බැදුණු ආදරේ
කියාගනු බැරි..
සිත මා සුසුම් හෙලයි
ඔබ පෙනි පෙනි
කවියක් වෙලාවත්
ඉන්නට බැරි...
ගියෙන් ලියා
මගෙ පෙම පවසමි..
ගියෙන් ලියා
මගෙ පෙම පවසමි..
{{{{MUSIC}}}}
**CREATIONS**
07. Mage Namin
(A)මගේ වසන්තය
ඇගේ පැතුම විය
එය ඔබ දන්නා
එකම රහස විය
( )
මගේ වසන්තය
ඇගේ පැතුම විය
එය ඔබ දන්නා
එකම රහස විය
ඇගේ රුව්න් මත්වුනාද සුමිතුර
අපේ පැතුම් ලොව
කඩා දැමුවෙ ඔබ
මගේ නමින් ඔබ ලියුම් ලියා
ඇගේ සිතුම් මට අහිමි කලා
පාපතයෙකු හා වසග වෙලා
මගෙ සෙනෙහෙ ඈ අතැර ගියා
**CREATIONS**
:[THANK U]:
Have a Nice Day....!
Karaoke Arrived by
•×CREATIONSו
01.Sudhuaraliya Mala
(A) ආදර වදන් දිගේ..
ගලනා සුවද ඔබේ..
සද එළියක් ය ළදේ..
සිත් මල එකලු වුනේ..
සුදු අරලියා මල....
පිපුනේ ඇයි තනිව...
ලෙන්ගතු ඇසුරකට..
මට දැන් අවසරද....
සුදු අරලියා මල....
පිපුනේ ඇයි තනිව...
ලෙන්ගතු ඇසුරකට..
මට දැන් අවසරද....
⁙⁙⁙ MUSIC ⁙⁙⁙
**CREATIONS**
02. Kandulu Sundarada
(K) සුන්දරයි කවිය..
ඔබ ලියු පෙමට...
මටත් නොදැනිම
හැඩුනෙ කවි කමට
එපා හඩවන්න මා..
ආදරෙන් ඉන්න...
කදුළු සුන්දරද..
මාව හඩවන්න...
ඔබට සතුටක්ද..
කදුළු දුටු මොහොතේ
කදුළු සුන්දරද..
>××[MUSIC]××<
**CREATIONS**
03. Epa Ridawanna
(A)කඩා... බිදදැමු ආ..දරේ
මාලිගේ හද...මූ..
සදා ගුලිවී ආ...දරෙන්
තරහ නොවි හිදිමු...
එපා.... රිදවන්න
එපා....හඩවන්න
දයා...බර හිතට
එපා.... දුක් දෙන්න
>××[MUSIC]××<
**CREATIONS**
04. Panamen Pidu
(K) පෙර දවසක ඔබමය
පෙම් හසුනක හැඩට ලියු
මතකය කලඹන අකුරු
අද මා හඩවන අයුරු
දුටුවානම් පෙම්වතියේ
ඇහැරෙනවා කදුළු ඔබේ
(( ))
පණමෙන් පිදු ආදරියේ
සද මෙන් සිටි ආදරියේ
අතුරා කදුලැලි දෙනෙතේ
ඔබ කොයිබද සැගව ගියේ
:[MUSIC]:
**CREATIONS**
05. Adarayaka Kandulu
(A)කදුළු වලින් ඔබ ලීව වදන්
තුරුණු සිතට
ගෙනදුන්න සුසුම්
ආදරයට පෙරලන්න තරම්
අවිහිංසක විය
ඔබේ හැගුම්....
(( ))
ආදරයක කදුළු
සාගරයට වැඩිලු
ඔබ ලියු මුතු අකුරු
අද ඇයිදෝ නපුරු
ආදරයක කදුළු
[[[[[MUSIC]]]]]
**CREATIONS**
06. Sitha Bandunu Adare
(K) දෙසවන් වසා ඔබ
යයිදෝ සැකයි
කදුලක් ගලාවිත්
දෙනුවන් තෙමයි
( )
දෙසවන් වසා ඔබ
යයිදෝ සැකයි
කදුලක් ගලාවිත්
දෙනුවන් තෙමයි
ඒ කදුළු මාගේ නොව
ඔබගෙමයි
දැණුනොත් දුකක්
ඔබ මට පෙම් කරයි
දැණුනොත් දුකක්
ඔබ මට පෙම් කරයි
සිත බැදුණු ආදරේ
කියාගනු බැරි..
සිත මා සුසුම් හෙලයි
ඔබ පෙනි පෙනි
කවියක් වෙලාවත්
ඉන්නට බැරි...
ගියෙන් ලියා
මගෙ පෙම පවසමි..
ගියෙන් ලියා
මගෙ පෙම පවසමි..
{{{{MUSIC}}}}
**CREATIONS**
07. Mage Namin
(A)මගේ වසන්තය
ඇගේ පැතුම විය
එය ඔබ දන්නා
එකම රහස විය
( )
මගේ වසන්තය
ඇගේ පැතුම විය
එය ඔබ දන්නා
එකම රහස විය
ඇගේ රුව්න් මත්වුනාද සුමිතුර
අපේ පැතුම් ලොව
කඩා දැමුවෙ ඔබ
මගේ නමින් ඔබ ලියුම් ලියා
ඇගේ සිතුම් මට අහිමි කලා
පාපතයෙකු හා වසග වෙලා
මගෙ සෙනෙහෙ ඈ අතැර ගියා
**CREATIONS**
:[THANK U]:
Ajith/Kingly By ♏MAHESH CREATIONS♏の他の作品
総て見る
Unnai partha short Kadhal mannan
Points
Ajith
11K 曲レコーディング
歌う
Meenamma Adikalayilum
Ajith/Unni Krishnan/Aasai
4K 曲レコーディング
歌う
Olikuchi Udambukari (Short Ver.)
Points
Ajith/KK/Anuradha Sriram/Deva
5K 曲レコーディング
歌う
Putham Puthu Malare
Points
Ajith
533 曲レコーディング
歌う
Unakkenna Venum Sollu
Ajith/Harris Jayaraj
442 曲レコーディング
歌う
アプリ内で歌う