menu-iconlogo
huatong
huatong
ajith-muthukumarana-ai-oba-ohutath-cover-image

Ai Oba Ohutath

Ajith Muthukumaranahuatong
shiiiin_fer29huatong
歌詞
収録
ඇයි ඔබ ඔහුටත් දිව්රා කීවෙි

ඔබ පිරිසිදුයි කියා......

ඔහුත් මාත් එක අම්මගේ දරුවො

ඔබ හැදිනුවෙ නැතිවා....

ඇයි ඔබ ඔහුටත් දිව්රා කීවෙි

ඔබ පිරිසිදුයි කියා......

ඔහුත් මාත් එක අම්මගේ දරුවො

ඔබ හැදිනුවෙ නැතිවා....

දෙගුරුන් සොයුරන් මගෙන් ඈත්විය

මා ඔබ පැතූ නිසා....

දැක නැතුවත් ඔබ .. ඔවුන් දනි සැම

වතගොත ලොවින් අසා...

වතගොත ලොවින් අසා...

ඇයි ඔබ ඔහුටත් දිව්රා කීවෙි

ඔබ පිරිසිදුයි කියා......

ඔහුත් මාත් එක අම්මගේ දරුවො

ඔබ හැදිනුවෙ නැතිවා....

සමණලියක්වී මලින් මලට බැද

මගෙ හදවත රවටා.....

ඔබ ගිය මාවත හමුවට ආවා

ඔහු මගේම සොයුරා....

මගේ බාලම සොයුරා....

ඇයි ඔබ ඔහුටත් දිව්රා කීවෙි

ඔබ පිරිසිදුයි කියා......

ඔහුත් මාත් එක අම්මගේ දරුවො

ඔබ හැදිනුවෙ නැතිවා....

ඇයි ඔබ ඔහුටත් දිව්රා කීවෙි

ඔබ පිරිසිදුයි කියා......

ඔහුත් මාත් එක අම්මගේ දරුවො

ඔබ හැදිනුවෙ නැතිවා....

ඔබ හැදිනුවෙ නැතිවා....

ඔබ හැදිනුවෙ නැතිවා....

Ajith Muthukumaranaの他の作品

総て見るlogo