menu-iconlogo
huatong
huatong
avatar

Kawada ho sasara kathara

Anjaleen Gunathilakahuatong
ChaNna_RathNayakehuatong
歌詞
レコーディング
Created by - C-H-A-N-N-A

*PERFECT VOICES*

කවදාහෝ සසර කතර අතරමගකදී

දුටුවා ඔබ මට අමතක නොවන තැනකදී

එතැන් පටන් මම එමි සෙවනැල්ල නියාවේ

කියන්න බෑ මහිමය මා බැන්ද දයාවේ

කවදා හෝ සසර කතර අතර මගකදී

Music

මිදුලෙහි ඇති ආලෝකය නිවසට එන්න

මිදුලෙහි ඇති ආලෝකය නිවසට එන්න

සුදු ඔබගේ දෑතට මගේ දෑතම මෙන්න

මිදී දුකින් රසබලන්න සිතමි මිවිතේ

මිදී දුකින් රසබලන්න සිතමි මිවිතේ

රිදී ඉරකි ඔබ මාගේ අඳුරු ජීවිතේ

අඳුරු ජීවිතේ

කවදාහෝ සසර කතර අතරමගකදී

දුටුවා ඔබ මට අමතක නොවන තැනකදී

එතැන් පටන් මම එමි සෙවනැල්ල නියාවේ

කියන්න බෑ මහිමය මා බැන්ද දයාවේ

කවදා හෝ සසර කතර අතර මගකදී

Music

පවසනු බැරිනම් ඉදිරියේ කරුණු ඔබේ සිතේ

පවසනු බැරිනම් ඉදිරියේ කරුණු ඔබේ සිතේ

මට පණිවිඩ එවනු මැනවි කුරුල්ලෙකු අතේ

දුකයි සැපයි ජයයි පරාජය සැම මැද්දෙන්

දුකයි සැපයි ජයයි පරාජය සැම මැද්දෙන්

ඔබෙයි මගෙයි අඳුරු ලොවට සඳ පායද්දෙන්

සඳ පායද්දෙන්

කවදාහෝ සසර කතර අතරමගකදී

දුටුවා ඔබ මට අමතක නොවන තැනකදී

එතැන් පටන් මම එමි සෙවනැල්ල නියාවේ

කියන්න බෑ මහිමය මා බැන්ද දයාවේ

කවදා හෝ සසර කතර අතර මගකදී

Anjaleen Gunathilakaの他の作品

総て見るlogo

あなたにおすすめ

Kawada ho sasara kathara by Anjaleen Gunathilaka - 歌詞&カバー