menu-iconlogo
huatong
huatong
anushka-udana-mandaram-kathaweindika-c-track-cover-image

Mandaram kathawe(indika c Track)

anushka udanahuatong
☙⊰∬☆☬𝐈𝐍𝐃𝐈𝐊𝐀☬𝐂☆∬⊱🇱🇰🇶🇦huatong
歌詞
収録
INDIKA C TRACKS

නුඹ..නිසා ලීව කවි පාලුවට

මැකී යාවි එනවාද හෙට

සිනා දුන්න එක හාදුවක

මතකේ යලි රැගෙන

මන්දාරම් කතාවේ

සඳ කින්නරාවේ

මගෙ හීන හීන ගානෙ ඉන්න එන්න ආයේ

සේයාවන් මවා මේ

මගෙ දෑස මානේ

මට පේන පේන රූ ඔබයි මගේ කතාවේ

නුඹ.. නිසා ලීව කවි පාලුවට

මැකී යාවි එනවාද හෙට

INDIKA C TRACKS(චැනල් සී)

දුර.. නොයා ඉන්න තිබුනා නුඹට

අතීතේ මතක යායටම

ඇවිත් යන්න නිවුනාම හිත

හිඳිමී උන්තැනම

මන්දාරම් කතාවේ

සඳ කින්නරාවේ

මගෙ හීන හීන ගානෙ ඉන්න එන්න ආයේ

සේයාවන් මවා මේ

මගෙ දෑස මානේ

මට පේන පේන රූ ඔබයි මගේ කතාවේ

මන්දාරම් කතාවේ

සද කින්නරාවේ

මගෙ හීන හීන ගානෙ ඉන්න එන්න ආයේ

සේයාවන් මවා මේ

මගේ දෑස මානේ

මට පේන පේප්න රූ ඔබයි මගේ කතාවේ

INDIKA C TRACKS

anushka udanaの他の作品

総て見るlogo