menu-iconlogo
huatong
huatong
avatar

කඩකලෙ ඇයි දුන්(සිව්හෙළ family creation)-upload by nayanawiki

Athula Adikari/Samitha Mudunkotuwahuatong
𝐍𝐀𝐘𝐀𝐍𝐀𝐖𝐈𝐊𝐈卐ₛᵢWₕₑₗₐ卐huatong
歌詞
レコーディング
සිව්හෙළ family Creation

ඉදිරිපත් කිරිමක්

track no:-35

Deta:-2023/05/05

(F)කඩකලෙ ඇයි දුන් පොරොන්දුව

ඇසළ සඳ පෑයු රැයේ

මහද සුපිපුණ රෝස කුමරුනි

එදා ඒ ලස්සන දිනේ

(M)කඩකලෙ නෑ දුන් පොරොන්දුව

ඇසළ සඳ පෑයු රැයේ

මහද සුපිපුණ රෝස කැකුළියේ

එදා ඒ ලස්සන දිනේ

ගායනය:-අතුල අදිකාරි

සමිතා මුදුන්කොටුව

සිව්හෙළ family creation

family ID:-2375373

(F)වැව පුරා සුදු නෙළුම් පිපුනා

ගම පුරා මල් සුවඳ හැමුවා

(M)එදා නුඹ දුටු දිනේ ඉදලා

මගේ හඳ මල පිපිදුනා

(F)කඩකලෙ ඇයි දුන් පොරොන්දුව

ඇසළ සඳ පෑයු රැයේ

මහද සුපිපුණ රෝස කුමරුනි

එදා ඒ ලස්සන දිනේ

(M)කඩකලෙ නෑ දුන් පොරොන්දුව

ඇසළ සඳ පෑයු රැයේ

මහද සුපිපුණ රෝස කැකුළියේ

එදා ඒ ලස්සන දිනේ

(සිව්හෙළ family)

whatsApp-0779947847

Party Room ID:-1985576

(F)තුරුලතාවල සුවය විදිමින්

නිදැල්ලේ නුඹ ගැනම සිතුනා

(M)ගසේ රුක් මල් සුගන්දෙන්

කුමරි ඔබගේ සුවඳ දැනුනා

(F)කඩකලෙ ඇයි දුන් පොරොන්දුව

ඇසළ සඳ පෑයුව රැයේ

මහද සුපිපුණ රෝස කුමරුනි

එදා ඒ ලස්සන දිනේ

(M)කඩකලෙ නෑ දුන් පොරොන්දුව

ඇසළ සඳ පෑයුව රැයේ

මහද සුපිපුණ රෝස කැකුළියේ

එදා ඒ ලස්සන දිනේ

සිව්හෙළ අපේ වැඩක්

Athula Adikari/Samitha Mudunkotuwaの他の作品

総て見るlogo

あなたにおすすめ

කඩකලෙ ඇයි දුන්(සිව්හෙළ family creation)-upload by nayanawiki by Athula Adikari/Samitha Mudunkotuwa - 歌詞&カバー