menu-iconlogo
huatong
huatong
avatar

Hitha Wawannema Na | Cover

bathiya/Santhushhuatong
🎼🇱🇰SanDaRu🇱🇰🎼🅱️🅴🅰️🆃huatong
歌詞
レコーディング
🎸🎸🎸🎸🎸🎸🎸🎸🎸🎸

Upload by 🇱🇰𝐒𝐚𝐧𝐃𝐚𝐑𝐮🇱🇰

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

(A) හිත වාවන්නේම නෑ ඔබ අයෙත් එන්නෙ නෑ

මම තාම දන්නෙ මා ඔබේ කියා

(B) කිරි කෝඩු මෑදියම් රෑ දුන් හීන එලිවෙන් නෑ

ඔබ තාම දන්නෙ ඔබ මගේ කියා

ඔබ තාම දන්නේ ඔබ මගේ කියා

(A) මම තාම දන්නේ මා ඔබේ කියා...

🎸🎸🎸🎸🎸🎸🎸🎸🎸🎸

🇱🇰𝐒𝐡𝐲𝐚𝐦𝐢🇱🇰❤️🇱🇰𝐒𝐚𝐧𝐃𝐚𝐑𝐮🇱🇰

(B) හෝ.. සුසුමන් කියා නොදුන්නු ජීවිතේ සුපෙම් කතාව

කියා දුන්නෙ ඔබමයි ලඳේ..

(A) හෝ.. සුසුමන් කියා නොදුන්නු ජීවිතේ සුපෙම් කතාව

කියා දුන්නෙ ඔබමයි ලඳේ..

(B) ආ..... ආ....

දෑසත් පියාන ඉන්නෙ බෑරිද තාම අවදිවෙන්නෙ

බලා ඉන්න බෑ මට තවත්..

(A) සීතලෙන් මා වෙලි දෙනුවන් පහන් නිවී

ඔබ යන්නෙ ඈයි ආදරී

හෝ හෝ හෝ ඔබ යන්නේ ඈයි ආදරී...

(B) හිත වාවන්නේම නෑ ඔබ අයෙත් එන්නෙ නෑ

ඔබ තාම දන්නෙ ඔබ මගේ කියා

ඔබ තාම දන්නෙ ඔබ ඔබේ කියා

(A) මම තාම දන්නෙ මා ඔබේ කියා...

🎸🎸🎸🎸🎸🎸🎸🎸🎸🎸

🅱🅴🅰🆃 (මේ අපේ තාලෙට)

(A) උකුලේ නිදාන උන්නු කාලෙ ආයෙ එන්නෙ නෑනෙ

තනි වෙන්න බෑ මට ඉතින්..

(B) උකුලේ නිදාන උන්නු කාලෙ ආයෙ එන්නෙ නෑ

තනි වෙන්න බෑ මට ඉතින්..

(A) හෝ..... හෝ....

කෙහෙරෑල්ලේ ගෑවි ගෑවි සුවඳ සෙව්වෙ මා එදා

ලං වෙලා ඉන්න නෑ ඉතින්

(B) ආදරේ නෑ ඔයා පාඩුවේ මා හෙලා

ඔබ යන්නේ ඈයි ආදරී..

හෝ... හෝ හෝ.. ඔබ යන්නේ ඈයි ආදරී..

(A) හිත වාවන්නේම නෑ ඔබ ආයෙත් එන්නෙ නෑ

මම තාම දන්නෙ මා ඔබේ කියා

කිරි කෝඩු මෑදියම් රෑ දුන් හීන එලිවෙන් නෑ

ඔබ තාම දන්නෙ ඔබ මගේ කියා

ඔබ තාම දන්නෙ ඔබ මගේ කියා

(B) මම තාම දන්නෙ මා ඔබේ කියා...

🅱🅴🅰🆃 (the next level)

bathiya/Santhushの他の作品

総て見るlogo

あなたにおすすめ