menu-iconlogo
huatong
huatong
歌詞
レコーディング
M මතකයි එදා අප හමු වූ දිනේ...

දෙනුවන් අපේ හමුවී හිනැහුනේ...

F කිසිවක් නොදොඩා පා කර ඒ හැඟුමන් රහසේ...

අද මගේ වෙලා උතුරයි ආදරේ...

MF අද අපේ වෙලා උතුරයි ඒ ආදරේ...

--Music--

F බාධක හමුවේ නොසැලී උන්නා

ආදර සිතුවම් මැවුනා...

M එක හද ගැස්මේ සෙනෙහස විඳලා

මේ පෙම් සයුරේ කිමිදුනා...

F මතකයි එදා අප හමු වූ දිනේ...

දෙනුවන් අපේ හමුවී හිනැහුනේ...

M කිසිවක් නොදොඩා පා කර ඒ හැඟුමන් රහසේ...

අද මගේ වෙලා උතුරයි ආදරේ...

MF අද අපේ වෙලා උතුරයි ඒ ආදරේ...

--Music--

M ජීවිත ගමනේ එක් වී සරනා

F දෑතට දෑතක් බැඳුනා...

M එක හද පැතුමේ දුර යමු දෙදෙනා

F මේ පෙම් සයුරේ කිමිදිලා..

M මතකයි එදා අප හමු වූ දිනේ...

F දෙනුවන් අපේ හමුවී හිනැහුනේ...

M කිසිවක් නොදොඩා පා කර ඒ හැඟුමන් රහසේ...

F අද මගේ වෙලා උතුරයි ආදරේ...

MF අද අපේ වෙලා උතුරයි ඒ ආදරේ...

Billy Fernando/Umariya Sinhawansaの他の作品

総て見るlogo

あなたにおすすめ