menu-iconlogo
huatong
huatong
avatar

Ma Handawala - ___Sura___

BNShuatong
montecarlogirlsshuatong
歌詞
レコーディング
___Sura___

මා හඬවලා

හදවත සලා

පෙරදාක මාගෙ දෙනුවන් රතු වෙලා

දැන් කිසි දිනේ නැහැ ඒ වගේ

හද ආදරේ පිරී ඉතිරෙනවා

සිත පිබිදී, නෙතු පැහැදී

ඔබ හමු වී, සුවඳ දිදී

දිවිය පුරා මම එනවා

මගෙ දෑතින් ඔබ අල්ලා

මා හඬවලා, හදවත සලා

පෙරදාක මාගෙ දෙනුවන් රතු වෙලා

දැන් කිසි දිනේ නැහැ ඒ වගේ

හද ආදරේ පිරී ඉතිරෙනවා

___Sura___

හද උදුරා ගන්නට බෑ

සිත පාරා සනසනු බෑ

අවරගිරින් හිරු පායනු බෑ

ඇය හා මා එක් වෙනු බෑ

මා හඬවලා, හදවත සලා

පෙරදාක මාගෙ දෙනුවන් රතු වෙලා

දැන් කිසි දිනේ නැහැ ඒ වගේ

හද ආදරේ පිරී ඉතිරෙනවා

හද ආදරේ පිරී ඉතිරෙනවා

හද ආදරේ පිරී ඉතිරෙනවා

___Sura___

BNSの他の作品

総て見るlogo