menu-iconlogo
huatong
huatong
avatar

Mage Panatath Wada

Chamara Ranawakahuatong
rdulcio01huatong
歌詞
収録
මගේ පනටත් වඩා මම ආදරෙයි..

නුබේ තුරුලේම පර වෙච්ච මල් අගේ..

අපි ඉපදෙන්නේ මිය දෙන්නේ ඔබේ තුරුලෙමයි..

ශ්‍රි ලංකාව අම්මා මගේ...

ශ්‍රි ලංකාව අම්මා මගේ...

උතුරේ තල් පීදෙන කොට දකුණේ රෑ එන්නේ..

සබ්ද කෝෂයේ යුද්දයේ වචනය පුස් කන්නේ...

දුප්පත් පෝසත් කම් වෙනසක් නෑ

කාලෙට වැහි බේරේ...

පොඩි බඩගින්නක්වත් මට දෙන්නෑ නෑ

දන් ගෙඩිවල සාරේ...

මගේ පනටත් වඩා මම ආදරෙයි..

නුබේ තුරුලේම පර වෙච්ච මල් අගේ..

අපි ඉපදෙන්නේ මිය දෙන්නේ ඔබේ තුරුලෙමයි..

ශ්‍රි ලංකාව අම්මා මගේ...

ශ්‍රි ලංකාව අම්මා මගේ...

කුල මල ආගම් ජාති කතා කවුදෝ දැම්මේ...

සිංහ කොඩිය යට කිසි වෙනසක් මට නෑ අම්මේ..

කාලා වීසිකර අඹ ඇට පැලවෙලා සාරයි භූමි කරේ

මියැදී පොහොරක් වෙන්නට ඇත්නම්

ආඩම්බරයී අනේ...

මගේ පනටත් වඩා මම ආදරෙයි..

නුබේ තුරුලේම පර වෙච්ච මල් අගේ..

අපි ඉපදෙන්නේ මිය දෙන්නේ ඔබේ තුරුලෙමයි..

ශ්‍රි ලංකාව අම්මා මගේ...

ශ්‍රි ලංකාව අම්මා මගේ..

මගේ පනටත් වඩා මම ආදරෙයි..

නුබේ තුරුලේම පර වෙච්ච මල් අගේ..

අපි ඉපදෙන්නේ මිය දෙන්නේ ඔබේ තුරුලෙමයි..

ශ්‍රි ලංකාව අම්මා මගේ...

ශ්‍රි ලංකාව අම්මා මගේ..

මගේ පනටත් වඩා මම ආදරෙයි..

නුබේ තුරුලේම පර වෙච්ච මල් අගේ..

අපි ඉපදෙන්නේ මිය දෙන්නේ ඔබේ තුරුලෙමයි..

ශ්‍රි ලංකාව අම්මා මගේ

ශ්‍රි ලංකාව අම්මා මගේ...

ශ්‍රි ලංකාව අම්මා මගේ..

Chamara Ranawakaの他の作品

総て見るlogo