menu-iconlogo
huatong
huatong
avatar

Malsara

Chamara Ranawakahuatong
SanjeewaXMVloghuatong
歌詞
レコーディング
"සිතිජඉම" සංජීව කිර්ති

28 වෙනි උඩුගත කිරීම

ගීතයේ නිර්මාණකරුවන්ට

මාගේ ප්‍රණාමය

මල් පිපිල මද සුළඟේ වැනෙනවා හැටි දැක්ක...

මල් පිපුන හැටි දැක්කේ නෑ...

සමනලයෝ සමනලියෝ පියඹනවා හැටි දැක්කා....

උන් හැදුන හැටි දැක්කේ නෑ...

මල්සරා විදිනව හැමදෙනා කීවාට... උත් තාම මට විද්දෙ නෑ....

කොයිතරම් මං නුඹට ආදරෙ කීවට. උඹ ඒක තව දන්නෙ නෑ...

"සිතිජඉම"

හම්බත් කලා මං වීසිත් කලා... බැරිකම හොඳින් දන්නවා.....

සල්ලි අයිස් කැට කෙල්ලෝ සබන් පෙනම....

දැන දැනම මං හිතනවා...

ජීවිතේ ටික කාලේ ගොඩයන්න මට ඕනේ....

ගේමක් මමත් ගහනවා....

දැනගන්න උඹ ඕනේ....

ඇයි මෙහෙම මට වෙන්නේ......

උඹ තාම රඟපානවා.......

මල් පිපිලමද සුළඟේ වැනෙනවා හැටි දැක්ක...

මල් පිපුන හැටි දැක්කේ නෑ...

සමනලයෝ සමනලියෝ පියඹනවා හැටි දැක්කා....

උන් හැදුන හැටි දැක්කේ නෑ...

මල්සරා විදිනව හැමදෙනා කීවාට... උත් තාම මට විද්දෙ නෑ....

කොයිතරම් මං නුඹට ආදරෙ කීවට. උඹ ඒක තව දන්නෙ නෑ...

"සිතිජඉම"

දැනගෙනයි මං හිටියේ....

අඩුවෙන් වියදම් කෙරුවේ.....

ඒ හින්ද දුක නෑ හිතේ.....

මළගිය කෙනෙක් එහෙම....

බලනවා ඇති මාව....

මම නෑනෙ වශියක් කලේ...

කිව්වට හැමදාම......

කෙල්ලන්ගේ රචනාව.....

මම නෑනේ පාඩම් කලේ....

ඇත්තටම උඹ කවුද.....

අම්මත් මගේ මාව...

තනිකරලා නුවරට ගියේ....

මල් පිපිල මද සුළඟේ වැනෙනවා හැටි දැක්ක...

මල් පිපුන හැටි දැක්කේ නෑ...

සමනලයෝ සමනලියෝ පියඹනවා හැටි දැක්කා....

උන් හැදුන හැටි දැක්කේ නෑ...

මල්සරා විදිනව හැමදෙනා කීවාට... උත් තාම මට විද්දෙ නෑ....

කොයිතරම් මං නුඹට ආදරෙ කීවට. උඹ ඒක තව දන්නෙ නෑ...

"සිතිජඉම"

Chamara Ranawakaの他の作品

総て見るlogo